Monawada Amme Akuru Jathiyak
Monawada Amme Akuru Jathiyak Lyrics
Monavada amme akuru jathiyak
Mal peti wala kavudo liyala
Kavuruda amme mewa liyanne
Pata pata iri hada gahala
Puta danne nae handa eti kaleta
Vananthare hari veda kerethi
Bosathvaru bana katha kiyaddi
Vana devangano mal wala liyathi
Me vage lassana pata apata nae
Kothanin mewa gena enne
Kohomada amme mewa kiyanne
Mata nae mokavath therenne
Ira payana kota ira basa yana kota
Pata valakulu atha ahase
Evayin me mal paha ganvayi
Eva kerenne hora rahase
Amme amme ara punchi kurullo
Kichi bichi ga monavada kiyathi
Un dannava athi me mal wala athi
Punchi akuru nitharama balathi
Ov mage sukiri punchi pute ov
Kurulu geetha wala rasa mathuve
Eka eka thaleta kiyana kiyana de
Mal kola wala thawa thawa liyave
Bima baluvath mal uda baluvath mal
Punchi kurullan igilenava
Saemadama ai mehemama naeththe
Mal da kurullan kohi yanava
Budu hamuduruwō ipadunu kaleta
Kavadath ohomai putuni mage
Minisun vagema satthun vagema
Mal kola walatath sathuta naegeමොනවද අම්මේ අකුරු ජාතියක් ගී පද
මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා
පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට
වනන්තරේ හරි වැඩ කෙරෙතී
බෝසත්වරු බණ කතා කියද්දී
වන දෙවඟනො මල් වල ලියතී
මේ වගෙ ලස්සන පාට අපට නෑ
කොතැනින් මේවා ගෙන එන්නේ
කොහොමද අම්මේ මේව කියන්නේ
මට නෑ මොකවත් තේරෙන්නේ
ඉර පායන කොට ඉර බැස යන කොට
පාට වළාකුළු ඇත අහසේ
ඒවායින් මේ මල් පැහැ ගන්වයි
ඒව කෙරෙන්නේ හොර රහසේ
අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ
කිචි බිචි ගා මොනවද කියතී
උන් දන්නව ඇති මේ මල් වල ඇති
පුංචි අකුරු නිතරම බලතී
ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්
කුරුළු ගීත වල රස මතුවේ
එක එක තාලෙට කියන කියන දේ
මල් කොළ වල තව තව ලියැවේ
බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්
පුංචි කුරුල්ලන් ඉගිලෙනවා
සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ
මල් ද කුරුල්ලන් කොහි යනවා
බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට
කවදත් ඔහොමයි පුතුනි මගේ
මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම
මල් කොළ වලටත් සතුට නැගේ
Frequently Asked Questions
Who sang Monawada Amme Akuru Jathiyak?
Children Songs performed Monawada Amme Akuru Jathiyak. Children Songs is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Monawada Amme Akuru Jathiyak lyrics?
The lyrics for Monawada Amme Akuru Jathiyak were written by Sri Chandrarathna Manawasinghe. Sri Chandrarathna Manawasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Where can I find Monawada Amme Akuru Jathiyak complete lyrics?
You can find the complete Monawada Amme Akuru Jathiyak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Monawada Amme Akuru Jathiyak?
Monawada Amme Akuru Jathiyak has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මොනවද අම්මේ අකුරු ජාතියක් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මොනවද අම්මේ අකුරු ජාතියක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Monawada Amme Akuru Jathiyak" or discuss the lyrics with other music lovers.
Song Video
More from Children Songs
- Adaraye Saman Wele Lyrics11 views
- Ahasata Pimbina Lyrics23 views
- Ahase Tharu Kohen Gena Lyrics6 views
- Akase Ras Wihida Lyrics6 views
- Bakamuno Hm Hm Lyrics14 views
- Chooti Kurullani Chooti Batiththani Lyrics11 views
- Chuti Duwe Lyrics7 views
- Dadumonaraya Haduwa Wage Lyrics2 views
- Honda Honda Lamain Api Wage Lyrics19 views
- Kalu Karagena Wehi Enawa Lyrics6 views
- Kan Kan Buru Lyrics28 views
- Kawudai Kawudai Randu Karanne Lyrics11 views
- Kiri Illa Nadanne Lyrics3 views
- La Goyame Kiri Wadila Lyrics6 views
- Mage Putha Hari Hapana Lyrics5 views
- Mamai Punchi Kethale Lyrics19 views
- Mana Koka Lyrics5 views
- Me Honda Lassana Bonikka Lyrics27 views
- Otunna Ko Koi Paththe Lyrics13 views
- Pansal Poth Nalu (Ran Kevita) Lyrics42 views
- Piti Kota Kota Lyrics12 views
- Punchi Kale Polos Kiyala Lyrics4 views
- Puthe Numbe Loku Amma Lyrics5 views
- Rila Ralahami Lyrics9 views
- Saman Wale Mal Lyrics8 views
- Samawenna Amme Lyrics8 views
- Scooby Doo Lyrics18 views
- Seetha Geetha Me Balannako Lyrics14 views
- Sudu Mamage Sudu Wassa Lyrics12 views
- Weli Ananna Asai Man Lyrics6 views
- View All Songs83 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views