Podi Kale Danga Keruwama (Pembara Amma) Lyrics
“Podi kaale daga keruwaama” (පොඩි කාලේ දඟ කෙරුවාම), Podi Kale Danga Keruwama (Pembara Amma) (පොඩි කාලේ දඟ කෙරුවාම (පෙම්බර අම්මා)) lyrics: a Sinhala song about a father sung by Shiromi Fernando from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. Many know it simply as Podi kaale, and in Sinhala it is පොඩි කාලේ දඟ කෙරුවාම (පෙම්බර අම්මා) ගී පද.
| SONG | Podi Kale Danga Keruwama (Pembara Amma) |
|---|---|
| SINGER | Children Songs, Shiromi Fernando |
| CATEGORY | Father, Mother |
| VIEWS | 83 |
| UPDATED |
Podi Kale Danga Keruwama (Pembara Amma) Lyrics Singlish
Podi kaale daga keruwaama
Andamin karadara keruwaama
Oba daethata aragena maawa
Nalawa doi doi kiwwa...
Ammaa pembara ammaa
Thaaththa pembara thaaththa...
Mata rasavath aahaara kawalaa
Paasala vetha me maawa yawalaa
Rae wunaama maa nidi karalaa
Doi doi doi doi kiyaalaa...
Rassaavata gos ohu enawaa
Mata seeni bola hema denawaa
Sellam badu genella denawaa
Mage thaaththa harima hondai...පොඩි කාලේ දඟ කෙරුවාම (පෙම්බර අම්මා) ගී පද
පොඩි කාලේ දඟ කෙරුවාම
අඬමින් කරදර කෙරුවාම
ඔබ දෑතට අරගෙන මාව
නළවා දොයි දොයි කිව්වා...
අම්මා පෙම්බර අම්මා
තාත්තා පෙම්බර තාත්තා...//
මට රසවත් ආහාර කවලා
පාසැල වෙත මේ මාව යවලා
රෑ වුනාම මා නිදි කරලා
දොයි දොයි දොයි දොයි කියලා...
රස්සාවට ගොස් ඔහු එනවා
මට සීනි බෝල හෙම දෙනවා
සෙල්ලම් බඩු ගෙනැල්ලා දෙනවා
මගේ තාත්තා හරිම හොඳයි...Related Songs and Tags
Podi Kale Danga Keruwama (Pembara Amma) LyricsPodi Kale Danga Keruwama (Pembara Amma) Lyrics Englishපොඩි කාලේ දඟ කෙරුවාම (පෙම්බර අම්මා)පොඩි කාලේ දඟ කෙරුවාම (පෙම්බර අම්මා) ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics