Mata Mani Wage Lyrics by Children Songs
Mata Mani Wage (මට මෑණි වගේ) is a Sinhala song sung by Children Songs. The lyrics were written by Ajantha Ranasinghe. This page presents the Mata Mani Wage lyrics in Sinhala script (මට මෑණි වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Mani Wage |
|---|---|
| SINGER | Children Songs |
| LYRICIST | Ajantha Ranasinghe |
| VIEWS | 90 |
| UPDATED |
Mata Mani Wage Lyrics
Mata maeni wage
Mata piya wage
Mata aadara mage Lanka
Aagamada mage
Jaathiyada mage
Mata ihalai Siri Lanka.....//
Api daru dariyo
Api sohohuriyo
Api sohohuroro
Eka mau sewane Lanka...
Api wedihitiyo
Hema ekamuthu wi
Mau mau rata Siri Lanka
Mata maeni wage..........
Api daru dariyo......
Mulu ithihase
Lowa dinuwa se
Jaya jaya di Siri Lanka
Api podi daruwō
Dina dina babali
Matu raja wana Siri Lanka
Mata maeni wage.......මට මෑණි වගේ ගී පද
මට මෑණි වගේ
මට පියා වගේ
මට ආදර මගේ ලංකා
ආගමද මගේ
ජාතියද මගේ
මට ඉහළයි සිරි ලංකා.....//
අපි දරු දැරියෝ
අපි සොහොයුරියෝ
අපි සොහෝයුරෝ
එක මව් සෙවණේ ලංකා...
අප වැඩිහිටියෝ
හැම එකමුතු වී
මැව් මව් රට සිරි ලංකා
මට මෑණි වගේ..........
අපි දරු දැරියෝ......
මුළු ඉතිහාසේ
ලොව දිණුවා සේ
ජය ජය දී සිරි ලංකා
අපි පොඩි දරුවෝ
දින දින බැබලී
මතු රජ වන සිරි ලංකා
මට මෑණි වගේ.......Related Songs and Tags
Mata Mani Wage LyricsMata Mani Wage Lyrics Englishමට මෑණි වගේමට මෑණි වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs LyricsAjantha Ranasinghe Lyricist