Dan Niwadu Kale Hinda Lyrics by Children Songs
Dan Niwadu Kale Hinda (දැන් නිවාඩු කාලේ හින්ද) is a Sinhala song sung by Children Songs. This page presents the Dan Niwadu Kale Hinda lyrics in Sinhala script (දැන් නිවාඩු කාලේ හින්ද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dan Niwadu Kale Hinda |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 27 |
| UPDATED |
Dan Niwadu Kale Hinda Lyrics
Dan niwadu kaale hinda nae iskole
Haai haai aapi onna sellam kaale...
Man palaweniya awa kiyala
Ammata hari aasa hithila
Denawa kiwwa thaegi genella...
Thaththa mata aadarelu
Aachchi mata haadu delu
Akka dewi andum masala...
Kochchiyen gamata yanawa
Kiriyi paeniyi kaala enawa
Padinna puluwani onchilla...දැන් නිවාඩු කාලේ හින්ද ගී පද
දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ
හායි හායි ආපි ඔන්න සෙල්ලම් කාලේ...
මං පළවෙනියා ආවා කියලා
අම්මට හරි ආස හිතිලා
දෙනවා කිව්වා තෑගී ගෙනැල්ලා...
තාත්තා මට ආදරේලු
ආච්චි මට හාදු දේලු
අක්කා දේවි ඇඳුම් මසාලා...
කෝච්චියෙන් ගමට යනවා
කිරියි පැණියි කාලා එනවා
පදින්න පුළුවනි ඔන්චිල්ලා... Performances of Dan Niwadu Kale Hinda
Cover versions, live performances, and reality-show contestant performances of “Dan Niwadu Kale Hinda” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDan Niwadu kale | දැන් නිවාඩු කාලේ හින්දා | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶Coverදැන් නිවාඩු කාලේ හින්දා | Dan Niwadu kale hinda | Sinhala Lama Gee | ළමා ගීත 2025 | Vacation Time!Baby Beats - Sinhala Kids Songs
▶Coverදැන් නිවාඩු කාලේ හින්දා | Dan Niwadu Kale Hinda | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතMelody Land Vibes
▶CoverDan Niwadu kale (දැන් නිවාඩු කාලේ හින්දා) Sinhala Lama Geetha | Torana MusicTorana Music
▶CoverDan Niwadu Kale Hinda | දැන් නිවාඩු කාලේ | Lama Gee | ළමා ගී | Children SongsBNB Lamai
▶Coverදැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ.. dan niwadu kale hinda na iskoleLama Geetha Pokura
▶CoverDan Niwadu kale | දැන් නිවාඩු කාලේ හින්දා | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsPanda Kids Hub
▶CoverDen niwadu | kale hinda ne |දැන් නිවාඩු | කාලෙ හින්දා නැ | ස්කෝලේAll Help Academy
▶Coverදැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ ( Dan niwadu kale hinda na scole ) - ළමා ගීතය ( Children Song )Music Center ( සිංදු විතරමයි )
▶Coverදැන් නිවාඩු කාලේ | Dan Niwadu Kale Hinda | Lama Gee | ළමා ගී | Children SongsCat Bestie
▶CoverDan Niwadu Kale Hinda Lama Gee (Kids World)Sleep with Relaxing Music
▶Coverදැන් නිවාඩු කාලේ හින්දා / Dan niwadu kale hindaKatugampalage Don
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dan Niwadu Kale Hinda LyricsDan Niwadu Kale Hinda Lyrics Englishදැන් නිවාඩු කාලේ හින්දදැන් නිවාඩු කාලේ හින්ද ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics
