Man Dukin Thamai Inne Lyrics by Children Songs
Man Dukin Thamai Inne (මං දුකින් තමයි ඉන්නේ) is a Sinhala song sung by Children Songs. This page presents the Man Dukin Thamai Inne lyrics in Sinhala script (මං දුකින් තමයි ඉන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Man Dukin Thamai Inne |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 16 |
| UPDATED |
Man Dukin Thamai Inne Lyrics
Man dukin tamai inne kawuda mawa bala ganne
Asarana anatha punchi lamayek man
Man punchi pelaka inne nithara dukin tamai kal gewanne
Asarana anatha punchi lamayek man...
Bas nawathum pola dumriya palawala
Nitharama gewasenawa
Kiyak hari mata dennayi hamuwana
Ayagen illanawa wa...
Pitakotuwe maradane borelle
Hingaman illanawa
Samahara dina wala dadiya dagena
Badaginnema enawa wa...
Eka ira handamai katat podu we
Ahase payanne
Duppath pohosath wenasak ehenam
Ai me pawathinne...මං දුකින් තමයි ඉන්නේ ගී පද
මං දුකින් තමයි ඉන්නේ කවුද මාව බලා ගන්නේ
අසරණ අනාථ පුංචි ළමයෙක් මං
මං පුංචි පැලක ඉන්නේ නිතර දුකින් තමයි කල් ගෙවන්නේ
අසරණ අනාථ පුංචි ළමයෙක් මං...
බස් නැවතුම් පොළ දුම්රිය පලවල
නිතරම ගැවසෙනවා
කීයක් හරි මට දෙන්නයි හමුවන
අයගෙන් ඉල්ලනවා වා...
පිටකොටුවේ මරදානේ බොරැල්ලේ
හිඟමන් ඉල්ලනවා
සමහර දින වල දාඩිය දාගෙන
බඩගින්නෙම එනවා වා...
එක ඉර හඳමයි කාටත් පොදු වේ
අහසේ පායන්නේ
දුප්පත් පොහොසත් වෙනසක් එහෙනම්
ඇයි මේ පවතින්නේ...
Performances of Man Dukin Thamai Inne
Cover versions, live performances, and reality-show contestant performances of “Man Dukin Thamai Inne” on YouTube.
Cover Versions · 3
▶Coverහිඟන ලමයා | Man Dukin Thamai Inne | මන් දුකින් | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverMama Dukin Thamai Inne (මම දුකින් තමයි ඉන්නේ) | Thehara Hirudini | Hapan Padura | EBC MusicEBC Music
▶Coverමං දුකින් තමයි ඉන්නෙ man dukin thamai inne | lama geetha | lama gee | lama sindu Home School LankaHome School Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man Dukin Thamai Inne LyricsMan Dukin Thamai Inne Lyrics Englishමං දුකින් තමයි ඉන්නේමං දුකින් තමයි ඉන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics