Rila Ralahami Lyrics
“Rila raalahami rila raalahami” (රිළා රාලහාමී රිළා රාලහාමී), Rila Ralahami (රිළා රාලහාමී) lyrics: a Sinhala folk song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Rila raalahami, and in Sinhala it is රිළා රාලහාමී ගී පද.
| SONG | Rila Ralahami |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Folk |
| VIEWS | 41 |
| UPDATED |
Rila Ralahami Lyrics Singlish
Rila raalahami rila raalahami
Vihilu karannatama upan oba dekalai aave...
Moone puyara ula ganne kondaya oya peeraganney
Kohomada oba dath madinne mata kiyanneko
Vapara ahin ingi karanna kiyala dennako...
Oluwe inna tadi balanna ahase thiyana tharu ganinna
Yaluanta atha vananna kiyala dennako
Kada bandegana nandammage gedara yannako...රිළා රාලහාමී ගී පද
රිළා රාලහාමී රිළා රාලහාමී
විහිළු කරන්නටම උපන් ඔබ දැකලයි ආවේ...//
මූණේ පුයර උලා ගන්නේ කොණ්ඩය ඔය පීරගන්නේ
කොහොමද ඔබ දත් මදින්නේ මට කියන්නෙකෝ
වපර ඇහින් ඉඟි කරන්න කියල දෙන්නකෝ...
ඔලුවේ ඉන්න තඩි බලන්න අහසේ තියන තරු ගනින්න
යාලුවන්ට අත වනන්න කියල දෙන්නකෝ
කද බැඳෙගන නැන්දම්මගේ ගෙදර යන්නකෝ...
Performances of Rila Ralahami
Cover versions, live performances, and reality-show contestant performances of “Rila Ralahami” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rila Ralahami LyricsRila Ralahami Lyrics Englishරිළා රාලහාමීරිළා රාලහාමී ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics

