Dishum Dishum Dishum Lyrics
“Dishum Dishum Dishum Athuru Mithuru Dambadivathuru” (ඩිෂුම් ඩිෂුම් ඩිෂුම් අතුරු මිතුරු දඹදිවතුරු), Dishum Dishum Dishum (ඩිෂුම් ඩිෂුම් ඩිෂුම්) lyrics: a Sinhala children's song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඩිෂුම් ඩිෂුම් ඩිෂුම් ගී පද.
| SONG | Dishum Dishum Dishum |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 36 |
| UPDATED |
Dishum Dishum Dishum Lyrics Singlish
Dishum Dishum Dishum Athuru Mithuru Dambadivathuru
Ane Anichchang Mehemat Samayang…//
Kan Kan Buru Sing Sing Noru….
Polpethi Asutada Thuwakkuwata Nangii Mallii Kiyamu Aadare
Welibath Uyaapu Kompittu Hadu Ammalaa Thaathtaal
Punchi Puthage Upan Dine Da Thuwakkuwak Deela
Hamba Karapu Hema Sathema Daala Daruwage Setha Pathalaa
Palaveniyaa Wu Me Daruwata Yuddheta Ingi Deela…
Dishum Dishum…//
Kurumbettiyen Koskola Mehuwata
Samagidamin Api Weli Bath Iwwata
Ape Punchi Wiya Ehema Gewwata Daruwata Ewata Apemma Nae Ida
Duwana Mole Molawana Gami Sellam Modai Handunaalaa
Pitaratakin Ena One Kunu Godak Podi Daruwata Deela…
Dishum Dishum…//ඩිෂුම් ඩිෂුම් ඩිෂුම් ගී පද
ඩිෂුම් ඩිෂුම් ඩිෂුම් අතුරු මිතුරු දඹදිවතුරු
අනේ අනිච්චං මෙහෙමත් සමයං…//
කන් කන් බූරු සිං සිං නෝරු….
පොල්පෙති අසුටද තුවක්කුවටද නංගී මල්ලී කියමු ආදරේ
වැලිබත් උයාපු කෝම්පිට්ටු හැදු අම්මලා තාත්තාලා
පුංචි පුතාගේ උපන් දිනේ දා තුවක්කුවක් දීලා
හම්බ කරපු හැම සතේම දාලා දරුවගේ සෙත පතලා
පළවෙනියා වූ මේ දරුවට යුද්ධෙට ඉඟි දීලා…
ඩිෂුම් ඩිෂුම්…//
කුරුම්බැට්ටියෙන් කොස්කොළ මැහුවට
සමගිදමින් අපි වැලි බත් ඉව්වට
අපේ පුංචි විය එහෙම ගෙව්වට දරුවට ඒවට අපෙන්ම නෑ ඉඩ
දුවන මොළේ මොලවන ගැමි සෙල්ලම් මෝඩයි හඳුනාලා
පිටරටකින් එන ඕනේ කුණු ගොඩක් පොඩි දරුවට දීලා…
ඩිෂුම් ඩිෂුම්…//
Related Songs and Tags
Dishum Dishum Dishum LyricsDishum Dishum Dishum Lyrics Englishඩිෂුම් ඩිෂුම් ඩිෂුම්ඩිෂුම් ඩිෂුම් ඩිෂුම් ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics