Ei Mokada Mawa Kawe Lyrics by Children Songs
Ei Mokada Mawa Kawe (ඒයි මොකද මාව කෑවේ) is a Sinhala song sung by Children Songs. This page presents the Ei Mokada Mawa Kawe lyrics in Sinhala script (ඒයි මොකද මාව කෑවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ei Mokada Mawa Kawe |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 5 |
| UPDATED |
Ei Mokada Mawa Kawe Lyrics
Ei mokada mawa kawe moda maduruwo
Ekai mama niyapothu walin kenittuwe
Umbe olu...
Numbata riduna wage thamai matath ridune e welawe//
Mechchara kal gedara indan bana padayak ahala nedda
Bonna wathura lin wala athi kanna ahara thana thana athi
Mokada mage ange wahala me widihata wada denne//
Ukulu makulu maduruwanta wisha dal athi wenna epa
Maha wisakuru dal thibunath anunta wada denna epa...//
ඒයි මොකද මාව කෑවේ ගී පද
ඒයි මොකද මාව කෑවේ මෝඩ මදුරුවෝ
ඒකයි මම නියපොතු වලින් කෙනිත්තුවේ
උඹේ ඔලුව...
නුඹට රිදුණා වගේ තමයි මටත් රිදුණේ ඒ වෙලාවේ//
මෙච්චර කල් ගෙදර ඉඳන් බණ පදයක් අහලා නැද්ද
බොන්න වතුර ළිං වල ඇති කන්න ආහාර තැන තැන ඇති
මොකද මගේ ඇඟේ වහලා මේ විදිහට වද දෙන්නේ//
උකුළු මකුළු මදුරුවන්ට විෂ දළ ඇති වෙන්න එපා
මහ විසකුරු දළ තිබුණත් අනුන්ට වද දෙන්න එපා...//
Performances of Ei Mokada Mawa Kawe
Cover versions, live performances, and reality-show contestant performances of “Ei Mokada Mawa Kawe” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ei Mokada Mawa Kawe LyricsEi Mokada Mawa Kawe Lyrics Englishඒයි මොකද මාව කෑවේඒයි මොකද මාව කෑවේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics
