Ahala Malin Gas Pirila Lyrics by Children Songs
Ahala Malin Gas Pirila (ඇහැළ මලින් ගස් පිරිලා) is a Sinhala song sung by Children Songs. This page presents the Ahala Malin Gas Pirila lyrics in Sinhala script (ඇහැළ මලින් ගස් පිරිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahala Malin Gas Pirila |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 193 |
| UPDATED |
Ahala Malin Gas Pirila Lyrics
(Aehela malin gas pirila
Balanna hari lassanai
Amba rambutan jambu idila
Ada hema thena hari hedayi)...//
(Domba gas yata mal helila
Suwandak hema thena deneyi)..//
(Walikukulan handalana wita
Ahan inna hari hitayi)...//
Aehela malin...//
(Gaswala dalu selawenakota
Angata harima seethalai
Igilena ara samanalayin
Allannata beri hedayi)...//
Aehela malin...//ඇහැළ මලින් ගස් පිරිලා ගී පද
(ඇහැළ මලින් ගස් පිරිලා
බලන්න හරි ලස්සනයි
අඹ රඹුටන් ජම්බු ඉදිල
අද හැමතැන හරි හැඩයි)...//
(දොඹ ගස් යට මල් හැලිලා
සුවඳක් හැමතැන දැනෙයි)..//
(වළිකුකුළන් හඬලන විට
අහන් ඉන්න හරි හිතයි)...//
ඇහැළ මලින්...//
(ගස්වල දළු සෙලවෙනකොට
ඇඟට හරිම සීතලයි
ඉගිලෙන අර සමනලයින්
අල්ලන්නට බැරි හැඩයි)...//
ඇහැළ මලින්...//
Performances of Ahala Malin Gas Pirila
Cover versions, live performances, and reality-show contestant performances of “Ahala Malin Gas Pirila” on YouTube.
Cover Versions · 12
▶Coverඇහැල මලින් ගස් පිරිලා | Ehela Malin Gas Pirila | සිංහල ළමා ගීත 2026 | lama geetha sinhalaBaby Beats - Sinhala Kids Songs
▶Coverනරි බෑනා නාට්‍ය - ඇහැළ මලින් ගස් පිරිලා | Ehela Malin (Nari Bena - Original drama song )Nalu Kirthi Sabha Theatre Group
▶CoverO/L & A/L drama practical | නාට්‍ය ගීත | ඇහැළ මලින් ගස් පිරිලාRenu and Hashi 💕
▶Coverඇහැළ මලින් ගස් පිරිලා - නරි බෑනා නාට්‍යAnura Suraweera
▶Coverඇහැළ මලින් ගස් පිරිලා නාට්‍ය ගීතය (නරි බෑනා නාට්‍ය )නාට්‍ය කාලාව හදාරමු
▶CoverAhala Malin Gas Pirila | ඇහැළ මලින් ගස් පිරිලා | Sambodhi Prathibha - 2025Sri Sambodhi Daham Pasala - Thalahena
▶CoverAhala Malin Gas Pirila Naribana Stage Drama Song - ඇහැළ මලින් ගස් පිරිලා | Ape IskoleRANJITH PRIYANGA
▶CoverEhala Malin Child Song - ඇහැළ මලින් ගස් පිරිලාKaushi Mum
▶Coverනරි බෑනා නාට්‍යයේ ඇහැළ මලින් ගස් පිරිලා ගීතයdance with sadewmi
▶Coverඇහැළ මලින් ගස් පිරිලා/ AHALA MALIN GAS PIRILAHarmony Collection
▶CoverAhala malin gas pirila... | ඇහැළ මලින් ගස් පිරිලා...Remika.k
▶Coverehela malin gas pirila song playing with keyboard notations | ඇහැළ මලින් ගස් පිරිලා ගීතය වාදනය ස්වරHIRUSHAN CREATIONS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahala Malin Gas Pirila LyricsAhala Malin Gas Pirila Lyrics Englishඇහැළ මලින් ගස් පිරිලාඇහැළ මලින් ගස් පිරිලා ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics