Kawuruda Kawuruda Dan Lokko Lyrics by Children Songs
Kawuruda Kawuruda Dan Lokko (කවුරුද කවුරුද දැන් ලොක්කෝ) is a Sinhala song sung by Children Songs. This page presents the Kawuruda Kawuruda Dan Lokko lyrics in Sinhala script (කවුරුද කවුරුද දැන් ලොක්කෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kawuruda Kawuruda Dan Lokko |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 113 |
| UPDATED |
Kawuruda Kawuruda Dan Lokko Lyrics
Chitrapataya: Handaya (1979)
(Kawuruda kawuruda dan lokko
Apimai apimai dan lokko...//)
Hoo hoo hoo hoo...//
Okkoma api lokko
(Hathuru bale giya kale
Ape bale samagi bale...//)
(Lokko api lokko api ada gamata
Lokko api lokko api heta ratata...//)
(Punchi unath harima sarai gammiris ate
Hoos hoos gawa neda gammiris ate...//)
(Kawuruda kawuruda dan lokko
Apimai apimai dan lokko...//)
Hoo hoo hoo hoo...//
Koombi gule thiyana bale
Dimi gotte thiyana bale
Punchi ape lokuma bale
Samagi bale samagi bale...
(Kawuruda kawuruda dan lokko
Apimai apimai dan lokko...//)
Hoo hoo hoo hoo...//
Okkoma api lokko
(Hathuru bale giya kale
Ape bale samagi bale...//)කවුරුද කවුරුද දැන් ලොක්කෝ ගී පද
චිත්‍රපටය : හඳයා (1979)
(කවුරුද කවුරුද දැන් ලොක්කෝ
අපිමයි අපිමයි දැන් ලොක්කෝ...//)
හූ හූ හූ හූ...//
ඔක්කොම අපි ලොක්කෝ
(හතුරු බලේ ගියා කැලේ
අපේ බලේ සමගි බලේ...//)
(ලොක්කො අපි ලොක්කො අපි අද ගමට
ලොක්කො අපි ලොක්කො අපි හෙට රටට...//)
(පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ
හූස් හූස් ගෑවා නේද ගම්මිරිස් ඇටේ...//)
(කවුරුද කවුරුද දැන් ලොක්කෝ
අපිමයි අපිමයි දැන් ලොක්කෝ...//)
හූ හූ හූ හූ...//
කූඹි ගුලේ තියන බලේ
දිමි ගොට්ටේ තියන බලේ
පුංචි අපේ ලොකුම බලේ
සමගි බලේ සමගි බලේ...
(කවුරුද කවුරුද දැන් ලොක්කෝ
අපිමයි අපිමයි දැන් ලොක්කෝ...//)
හූ හූ හූ හූ...//
ඔක්කොම අපි ලොක්කෝ
(හතුරු බලේ ගියා කැලේ
අපේ බලේ සමගි බලේ...//)Performances of Kawuruda Kawuruda Dan Lokko
Cover versions, live performances, and reality-show contestant performances of “Kawuruda Kawuruda Dan Lokko” on YouTube.
Cover Versions · 12
▶Coverkawruda kawruda dan lokko | කව්රුද කව්රුද දැන් ලොක්කෝ | sinhala geetha | lama geeODTV
▶CoverKawruda kawruda dan lokko | කව්රුද කව්රුද දැන් ලොක්කෝ | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶Coverkawruda kawruda dan lokko I kids song I කවුරු ද කවුරු ද දැන් ලොක්කෝ I ළමා ගීත IGame Iskole Teacher
▶Coverකවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ kawurudo kawurudo @asiriyalk-t6hKids Galaxy
▶CoverKawruda Kawruda Dan Lokko |කව්රුද කව්රුද දැන් ලොක්කෝ|සිංහල ළමා ගීත| Sinhala Lama Geetha | Kids SongsBaby Hub
▶CoverKawruda Kawuruda Dan Lokko "කවුරුද කවුරුද දැන් ලොක්කෝ"Sudath Rajapaksa
▶Coverකවුරු ද කවුරු ද දැන් ලොක්කෝ 1# Grade 3 sinhala lesson#PUNCHI APE ISKOLE
▶CoverKawruda Kawruda Dan Lokko | කවුරුද කවුරුද දැන් ලොක්කෝ | Lama Geetha Sinhala | Lama GeePunchi Kekulu
▶CoverKawruda kawruda dan lokko | කවුරුද කවුරුද දැන් ලොක්කෝ full song.Kalindu Panchama
▶Coverkauruda kauruda dan lokko /කවුරුද කවුරුද දැන් ලොක්කො kids songLife with Nirosha teacher
▶Coverකවුරුද කවුරුද දැන් ලොක්කෝ Kauruda Kauruda Dan Lokko rankakulu pre school papiliwalass drone
▶CoverKawruda Kawruda Dan Lokko - කවුරුද කවුරුද දැන් ලොක්කෝ - සිංහල ළමා ගීතAll One
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawuruda Kawuruda Dan Lokko LyricsKawuruda Kawuruda Dan Lokko Lyrics Englishකවුරුද කවුරුද දැන් ලොක්කෝකවුරුද කවුරුද දැන් ලොක්කෝ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics