Piti Kota Kota Lyrics by Children Songs
Piti Kota Kota (පිටි කොට කොට) is a Sinhala song sung by Children Songs. This page presents the Piti Kota Kota lyrics in Sinhala script (පිටි කොට කොට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Piti Kota Kota |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 35 |
| UPDATED |
Piti Kota Kota Lyrics
Piti kota kota piti kota kota
Piti hala hala piti hala hala...
Burutu baras baras baras
Me okkoma kussiye wada igena ganna asa hitenawa
(Diya kiri kiri miti kiri kiri
Pol mirikanawa...)
(Kulla aran uda dama dama
Hal polanawa...)
Naembiliyata hal dama thalayakata karakanawa
(Ape ammath kohen igena gattada manda...)
(Bath haliyath pena damanne domikita thalayata wage
Domikita kita domikita kita...)
(Kiri hoddet bubulu enne vehipoda vetenawa wage...)
(Lipa gini dalu udata enne gini deviyo wediya wage...)
E unata punchi apita...
(Lipa langa honda thanak nowe...)
පිටි කොට කොට ගී පද
පිටි කොට කොට පිටි කොට කොට
පිටි හල හල පිටි හල හල...//)
බුරුටු බරස් බරස් බරස්
මේ ඔක්කොම කුස්සියෙ වැඩ ඉගෙන ගන්න ආසා හිතෙනවා
(දිය කිරි කිරි මිටි කිරි කිරි
පොල් මිරිකනවා...//)
(කුල්ල අරන් උඩ දම දම
හාල් පොලනවා...//)
නෑඹිලියට හාල් දමා තාලයකට කරකනවා
(අපෙ අම්මත් කොහෙන් ඉගෙන ගත්තද මන්දා...//)
(බත් හැලියත් පෙන දමන්නෙ දොමිකිට තාලයට වගේ
දොමිකිට කිට දොමිකිට කිට...//)
(කිරි හොද්දෙත් බුබුළු එන්නෙ වැහිපොද වැටෙනවා වගේ...//)
(ලිප ගිනි දළු උඩට එන්නෙ ගිනි දෙවියෝ වැඩියා වගේ...//)
ඒ උනාට පුංචි අපිට...
(ලිප ලඟ හොඳ තැනක් නොවේ...//)Performances of Piti Kota Kota
Cover versions, live performances, and reality-show contestant performances of “Piti Kota Kota” on YouTube.
Live Performances · 6
▶LivePiti Kota Kota Piti Kota Kota | Preschool Song | Concert | Nursery Rhyme | Sinhala | @BoozDiaryBooz Diary
▶LivePiti Kota Kota Piti Kota Kota | Preschool Song | Concert | |Golden Nest Pre School YaggahapitiyaKokila Studio Kandy
▶LivePiti Kota Kota | පිටි කොට කොට | Concert 2023Nelumwassa Nursery
▶Liveපිටි කොට කොට පිටි කොට කොට පිටිහල හැලපිටි හල හල | Piti Kota Kota piti hala halaMT Vlogs
▶Liveපිටි කොට කොට පිටි කොට කොට/Piti kota kota piti kota kot/Ranmuthu pre school annual concert 2023ranmuthu preschool
▶Liveපිටි කොට කොට පිටි හල හල | Piti kota kota | Dimuthu Pre School Concert 2022 Dance Cover songROSHAN WEDDING STUDIO VIDEO
Cover Versions · 12
▶CoverPiti Kota Kota | පිටි කොට කොට @KidsDanceSongsMusic VideoKids Dance Songs & Music
▶CoverSakala Bujan | සකල බුජං | Best Kids Dance Songs & Music VideoKids Dance Songs & Music
▶CoverPiti Kota Kota | පිටි කොට කොට @KidsDanceSongs | lama geethaTikiri Baba Animations - ටිකිරි බබා
▶Coverපිටි කොට කොට ( Piti Kota Kota ) - Fienera - 22Seedlings International Montessori school
▶Coverපිටි කොට කොට පිටි හල හල | Piti Kota Kota Piti Hala Hala | Nnursery Song | Pre-schoolMr ToTo Cartoon
▶Coverපිටි කොට කොට නැටුම.piti kota kota dance. ශ්‍රි මිහිඳු පෙර පාසල.Ajith kodagoda
▶CoverPiti Kota Kota | පිටි කොට කොට (Pre School Kids Dance @FreeDanceAcademy50)Free Dance Academy
▶CoverPiti Kota Kota | පිටි කොට කොට songs gee lama gee@upalirambukanaUpali Rambukana
▶Coverපිටි කොට කොට | Piti Kota Kota | Sumudu PreschoolSumudu Preschool
▶CoverPiti kota kota [පිටි කොට කොට]පිපෙන කැකුළු ළමා සමාජයේ ලෝක ළමා දින සැමරුමේ දී....Online ගුරු ගෙදර
▶CoverPiti kota kota/පිටි කොට කොට/@kids music songs/shamini dancingShamini dancing
▶CoverPiti Kota Kota Karoke| පිටි කොට කොට | සිංහල ළමා ගීත | Lama Geetha | Kids Songs | Baby HubBaby Hub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piti Kota Kota LyricsPiti Kota Kota Lyrics Englishපිටි කොට කොටපිටි කොට කොට ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics