Ahala Pahala Yahalu

Song Details: Singer & Composer Information
Ahala Pahala Yahalu Lyrics in Sinhala (අහල පහල යහළු ගී පද) and English by Children Songs. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ahala Pahala Yahalu
🎤 SINGER
👁️ VIEWS
0

Ahala Pahala Yahalu Lyrics

Ahala pahala yahalu yeheliyan ek karan
Natyayak natamuda don donta don
Awasara path na darshana nomilee
Wedikawa nam gei meda saale...

Narambannan with sathutu wunoth hama
Thaegi dunnothin aasai api sema
Kos kola otunuda hisa palandanawa
Sinhasanaye mal sarasanawa...

Ahala pahala...

Raja kathawakuth on natanne
Eda tama man maharaja wenne
Li kadu hema gena thejas paala
Edata penwami raja siri leela...

Ahala pahala...

අහල පහල යහළු ගී පද

අහල පහල යහළු යෙහෙළියන් එක් කරන් 
නාට්‍යයක් නටමුද දොං දොංත දොං
අවසර පත් නෑ දර්ශන නොමිලේ 
වේදිකාව නම් ගෙයි මැද සාලේ...//

නරඹන්නන් විත් සතුටු වුණොත් හැම 
තෑගී දුන්නෝතින් ආසයි අපි සැම 
කොස් කොළ ඔටුනුද හිස පළඳනවා 
සිංහාසනයේ මල් සරසනවා...//

අහල පහල...

රජ කතාවකුත් ඕං නටන්නේ 
එදා තමා මං මහරජ වෙන්නේ 
ලී කඩු හෙම ගෙන තේජස් පාලා 
එදාට පෙන්වමි රජ සිරි ලීලා...//

අහල පහල...

Frequently Asked Questions

Who sang Ahala Pahala Yahalu?

Children Songs performed Ahala Pahala Yahalu. Children Songs is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ahala Pahala Yahalu complete lyrics?

You can find the complete Ahala Pahala Yahalu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ahala Pahala Yahalu?

Ahala Pahala Yahalu has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අහල පහල යහළු ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අහල පහල යහළු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ahala Pahala Yahalu LyricsAhala Pahala Yahalu Song LyricsAhala Pahala Yahalu Lyrics Englishඅහල පහල යහළු Lyricsඅහල පහල යහළු ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs LyricsSongs Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ahala Pahala Yahalu" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ahala Pahala Yahalu" by Children Songs