Chooti Kurullani Chooti Batiththani Lyrics by Children Songs
Chooti Kurullani Chooti Batiththani (චූටි කුරුල්ලනි චූටි බටිත්තනි) is a Sinhala song sung by Children Songs. This page presents the Chooti Kurullani Chooti Batiththani lyrics in Sinhala script (චූටි කුරුල්ලනි චූටි බටිත්තනි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chooti Kurullani Chooti Batiththani |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 94 |
| UPDATED |
Chooti Kurullani Chooti Batiththani Lyrics
Chooti kurullani chooti batittani piya sala ahase
Ranchu gasee piyabanna ithin lassana akase
Ahasa udin ara lassana hiru nega lovama eliya karana
Kurulu handin mulu lovama avadhi kara davasa uda wenawa...
Keechi beechee gaa chooti kurulilo chooti geetha gayatei
Geetha gaya ee chooti kurullo wannamakuth natatei//
Geetha gayala wannam natala lovama avadhi karatei
Chooti babala ewa balala sathu hithin nelavei...//
Chooti kurullani...චූටි කුරුල්ලනි චූටි බටිත්තනි ගී පද
චූටි කුරුල්ලනි චූටි බටිත්තනි පියා සලා අහසේ
රංචු ගැසී පියඹන්න ඉතින් ලස්සන ආකාසේ
අහස උඩින් අර ලස්සන හිරු නැග ලොවම එළිය කරනා
කුරුළු හඬින් මුළු ලොවම අවධි කර දවස උදා වෙනවා...
කීචි බීචි ගා චූටි කුරුලිලෝ චූටි ගීත ගයතෙයි
ගීත ගයා ඒ චූටි කුරුල්ලෝ වන්නමකුත් නටතෙයි//
ගීත ගයාලා වන්නම් නටලා ලොවම අවධි කරතෙයි
චූටි බබාලා ඒවා බලාලා සතුටු හිතින් නැළවෙයි...//
චූටි කුරුල්ලනි...
Performances of Chooti Kurullani Chooti Batiththani
Cover versions, live performances, and reality-show contestant performances of “Chooti Kurullani Chooti Batiththani” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverchuti kurullani| චුටි කුරුල්ලනි චුටි බටිත්තනි | sinhala lama gee | sinhala songsODTV
▶CoverPandarin Iskoleta Tantu Karaththen | පාන්දරින් | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverChuti Kurullani Chuti Batiththani| චූටි කුරුල්ලනි| Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverචූටි කුරුල්ලනි චූටි බටිත්තනි | Chuti kurullani chuti batiththani | Sinhala Lama Gee | සිංහල ළමා ගීතBaby Beats - Sinhala Kids Songs
▶Coverචූටි කුරුල්ලනි චූටි බටිත්තනි - Chuti kurullani Chuti batiththani - Priyanka Weerasekarakasshapa
▶CoverChuti kurullani Chuti batiththani- චූටි කුරුල්ලනි චූටි බටිත්තනිUB Bandara
▶Coverචූටි කුරුල්ලනි චූටි බටිත්තනි/chuti kurullani chuti batiththaniAnuruddhika Maheshi
▶Coverchuti kurullani | චුටි කුරුල්ලනි චුටි බටිත්තනි | Sinhala lama geeND Creations
▶CoverChooti Kurullani Chooti batiththani චූටි කුරුල්ලනි චූටි බටිත්තනි - Cover by Jenuli AkeesaJENULI AKEESA
▶Coverචූටි කුරුල්ලනි චූටි බටිත්තනි | Chuti kurullani chuti batiththani | Sinhala Lama Gee | සිංහල ළමා ගීතPunchi Tikiri - Sinhala Kids Songs
▶Coverචුටි කුරුල්ලනි චුටි බටිත්තනි | chuti kurullani | sinhala cartoon | lama geethaCartoon Gate
▶Coverchuti kurullani / චූටි කුරුල්ලනි චූටි බටිත්තනි / 4/5 වසර විෂය නිර්දේශයේ ඇතුලත් ගීPrasad Liyanage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chooti Kurullani Chooti Batiththani LyricsChooti Kurullani Chooti Batiththani Lyrics Englishචූටි කුරුල්ලනි චූටි බටිත්තනිචූටි කුරුල්ලනි චූටි බටිත්තනි ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics
