Ammage Ukulehi Nalawee Lyrics
“Amamage ukule nelavi” (අම්මාගෙ උකුලේ නැලවී), Ammage Ukulehi Nalawee (අම්මාගෙ උකුලේහි නැලවී) lyrics: a Sinhala song about a mother sung by Damayanthi Ekanayake and Shiromi Fernando from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Amamage ukule, and in Sinhala it is අම්මාගෙ උකුලේහි නැලවී ගී පද.
| SONG | Ammage Ukulehi Nalawee |
|---|---|
| SINGER | Children Songs, Damayanthi Ekanayake, Shiromi Fernando |
| CATEGORY | Mother, Nostalgia |
| VIEWS | 48 |
| UPDATED |
Ammage Ukulehi Nalawee Lyrics Singlish
Amamage ukule nelavi
Taththata surathal vevi
Pasal gosin udaya kaale
Gathavila yai mage baale
Amamage ukulehi nelavi...
Degurunge avavaada asala
Avurudda avurudda gewala//
Loku poth soyaala kiyola
Igenima avasana karala//
Amamage ukule nelavi....
Lankaava rata ma upanna
Mage jaathiye name ganna//
Puluwan taram vehesa vanna
Pathami hondin ma hedenna//
Amamage ukule nelavi....අම්මාගෙ උකුලේහි නැලවී ගී පද
අම්මාගෙ උකුලේ නැලවී
තාත්තාට සුරතල් වෙවී
පාසල් ගොසින් උදය කාලේ
ගතවීලා යයි මාගේ බාලේ
අම්මාගෙ උකුලේහි නැලවී...
දෙගුරුන්ගෙ අවවාද අසලා
අවුරුද්ද අවුරුද්ද ගෙවලා//
ලොකු පොත් සොයාලා කියෝලා
ඉගෙනීම අවසාන කරලා//
අම්මාගෙ උකුලේ නැලවී....
ලංකාව රට මා උපන්න
මගෙ ජාතියේ නාමෙ ගන්න//
පුළුවන් තරම් වෙහෙස වන්න
පතමි හොඳින් මා හැදෙන්න//
අම්මාගෙ උකුලේ නැලවී....Performances of Ammage Ukulehi Nalawee
Cover versions, live performances, and reality-show contestant performances of “Ammage Ukulehi Nalawee” on YouTube.
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ammage Ukulehi Nalawee LyricsAmmage Ukulehi Nalawee Lyrics Englishඅම්මාගෙ උකුලේහි නැලවීඅම්මාගෙ උකුලේහි නැලවී ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics


