Adare Ai Podi Handa Mame Lyrics by Children Songs
Adare Ai Podi Handa Mame (ආදරේ ඇයි පොඩි හඳ මාමේ) is a Sinhala song sung by Children Songs. The lyrics were written by Ananda Sarath Wimalaweera. This page presents the Adare Ai Podi Handa Mame lyrics in Sinhala script (ආදරේ ඇයි පොඩි හඳ මාමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Ai Podi Handa Mame |
|---|---|
| SINGER | Children Songs |
| LYRICIST | Ananda Sarath Wimalaweera |
| VIEWS | 98 |
| UPDATED |
Adare Ai Podi Handa Mame Lyrics
Adare ai podi handa mame
Obata metharam daruwo
Handa mame....//
Kiriyi paniyi mata genewith denko...//
Heen sare handa mame
Gee kiya obatai amathanne...//
Me punchi nanga obage
Handa mame...
Adare ai podi handa mame...
Iwura desini thisa wewehi...//
Sulanga eya hamala
Enna yannata api handa mame....//
Thisa wewe wewa rawume
Handa mame...
Adare ai podi handa mame...
Adare....ආදරේ ඇයි පොඩි හඳ මාමේ ගී පද
ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ
හඳ මාමේ....//
කිරියි පැණියි මට ගෙනැවිත් දෙන්කෝ...//
හීන් සැරේ හඳ මාමේ
ගී කියා ඔබටයි අමතන්නේ...//
මේ පුංචි නංගා ඔබගේ
හඳ මාමේ...
ආදරේ ඇයි පොඩි හඳ මාමේ...
ඉවුර දෙසිනි තිසා වැවේහී...//
සුළඟ ඒය හමාලා
එන්න යන්නට අපි හඳ මාමේ....//
තිසා වැවේ වැව රවුමේ
හඳ මාමේ...
ආදරේ ඇයි පොඩි හඳ මාමේ...
ආදරේ....Performances of Adare Ai Podi Handa Mame
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Ai Podi Handa Mame” on YouTube.
Cover Versions · 12
▶Coverආදරේ ඇයි පොඩි හඳ මාමේ | Adare Ai Podi Handa MameMusicLK
▶Coveradare ai podi hada mame ආදරේ ඇයි පොඩි හද මාමෙ ඔබට මෙතරම් දරුවො - sinhala songs - sinhala lama geeODTV
▶CoverAdare Ai Podi Handa Maame | ආදරේ ඇයි පොඩි හඳ මාමේ | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Kids SongsBaby Hub
▶CoverAdare Ai Podi Handa Mame | ආදරේ ඇයි පොඩි හඳ මාමේ | Lama Geetha Sinhala | සිංහල ළමා ගීතmimi mimi - Sinhala Kids Songs
▶CoverAdare Ai Podi Handa Maame |ආදරේ ඇයි පොඩි හඳ මාමේ |Sinhala Lama Geetha | Kids SongsTikiri Baba Animations - ටිකිරි බබා
▶Coverආදරේ ඇයි පොඩි හඳ මාමේ - Aadare Ayi Podi Handa Mame - Chandra CabralI.G. Bandula (Bandula Gamage)
▶Coveradare ai podi handa mame | ආදරේ ඇයි පොඩි හඳ මාමේ | Sinhala lama geetha | sinhala kids songslinu study time
▶CoverAdare Ai Podi Handa Mame ( ආදරේ ඇයි පොඩි හඳ මාමේ) / Kids Song - ළමා ගීතBee Tones
▶Coverආදරේ ඇයි පොඩි හඳ මාමේ | Adare Ai Podi Handa Mame | Alvin and the Chipmunks VersionT D Channel
▶Coverආදරේ ඇයි පොඩි හද මාමේ | ළමා ගීත | Adare Ai Podi Handa Mame | Lama Gee | PunchiththoPunchiththo
▶CoverAdare ai podi handa mame (ආදරේ ඇයි පොඩි හඳ මාමේ) by Senaya De SilvaViraj De Silva
▶CoverAdare Ai Podi Handa Mame | ආදරේ ඇයි පොඩි හඳ මාමේ | Lama Geetha Sinhala | Lama GeePunchi Kekulu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Ai Podi Handa Mame LyricsAdare Ai Podi Handa Mame Lyrics Englishආදරේ ඇයි පොඩි හඳ මාමේආදරේ ඇයි පොඩි හඳ මාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs LyricsAnanda Sarath Wimalaweera Lyricist