Udaya Supipunu Malak Bandu Lyrics by Children Songs
Udaya Supipunu Malak Bandu (උදය සුපිපුණු මලක් බඳු) is a Sinhala song sung by Children Songs. This page presents the Udaya Supipunu Malak Bandu lyrics in Sinhala script (උදය සුපිපුණු මලක් බඳු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Udaya Supipunu Malak Bandu |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 130 |
| UPDATED |
Udaya Supipunu Malak Bandu Lyrics
Udaya supipunu malak bandu
Lapati atha paya hugak mudu
Amma hari adaren sadu
Mage nangige namayi sudu...
Udaya supipunu malak bandu...
Chutta veradunu thanadi bala
Randu vila kandulu sala
Handa handa inda, tikak vela
Yalu veyi yali hina vela
Pipena deval kohoma hari
Gannepa tha langata hari
Nangi mage langa nathuva bari
Eyaath hari mage panath hari...උදය සුපිපුණු මලක් බඳු ගී පද
උදය සුපිපුණු මලක් බඳු
ළපටි අත පය හුඟක් මුදු
අම්මා හරි ආදරෙන් සැදූ
මාගේ නංගිගේ නමයි සුදූ...//
උදය සුපිපුණු මලක් බඳු...
චුට්ට වැරදුණු තැනදී බලා
රණ්ඩු වීලා කඳුළු සලා//
හඬ හඬ ඉඳ, ටිකක් වෙලා
යාලු වෙයි යළි හිනා වෙලා//
පිපෙන දේවල් කොහොම හරි
ගන්නෙපා ත ළඟට හැරී
නංගී මගේ ළඟ නැතුව බැරි
එයත් හරි මගේ පණත් හරි...//Performances of Udaya Supipunu Malak Bandu
Cover versions, live performances, and reality-show contestant performances of “Udaya Supipunu Malak Bandu” on YouTube.
Cover Versions · 12
▶Coverඋදය සුපිපුණු මලක් බඳු | Udaya Supipunu Malak | Sinhala Baby Kids Song | Sinhala Lama Geetha ළමා ගීතMelody Land Vibes
▶CoverUdaya Supipunu Malak Bandu | උදය සුපිපුණු මලක් බඳු | | Sinhala Song | Lama Geetha | Kids SongsTiny Kids World
▶Coverඋදය සුපිපුනු මලක් බඳූ සිංහල ළමා ගීතය 2026 udaya supipunu malak bandu sinhala lama geethaya 2026Happy Larry Sinhala Kids
▶Coverලස්සනම ළමා ගීත එකතුව Best Sinhala Kids Song Collection | Lama Gee Ekathuwa | Baby Nursery SongsMelody Land Vibes
▶Coverඋදයෙ සුපිපුණු මලක් බඳු - Udaye Supipunu Malak Bandu - Damayanthi EkanayakeI.G. Bandula (Bandula Gamage)
▶Coverඋදය සුපිපුණු මලක් බඳු | Udaya Supipuna Malak Badu | Sinhala Lama Gee ”REAL PIXELL KIDS
▶Coverඋදය සුපිපුණු මලක් බඳු, සහ තවත් ගීත | සිංහල ළමා ගීත එකතුව 2026 Sinhala lama geetha ekathuwa 2026Happy Larry Sinhala Kids
▶Coverඋදයේ සුපිපුණු මලක් බඳු - ළමා ගීතය - අනුත්තරා පෙරේරාGayanath Perera
▶CoverUdaya Supipunu Malak Bandu (උදය සුපිපුණු මලක් බඳු) - Thehara Hirudini | Hapan Padura | EBC MusicEBC Music
▶Coverඋදය සුපිපුණු මලක් බඳු | Ude Supipunu Malak Bandu | Alvin and the Chipmunks VersionT D Channel
▶CoverUdaya Supipunu Malak Bandu | උදය සුපිපුණු මලක් බඳු | Daru Tharu WarunaDeepashikha The Aesthetic Academy
▶CoverSwarnawahini Hapan Pedura_Udaya Supipunu (උදය සුපිපුණු මලක් බඳු_ළමා ගී)_Rasangi NaveeshaRasangi Naveesha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Udaya Supipunu Malak Bandu LyricsUdaya Supipunu Malak Bandu Lyrics Englishඋදය සුපිපුණු මලක් බඳුඋදය සුපිපුණු මලක් බඳු ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics