Kotu Watichcha Punchi Sarama Lyrics by Children SongsShiromi Fernando
Kotu Watichcha Punchi Sarama (කොටු වැටිච්ච පුංචි සරම) is a Sinhala song sung by Children Songs and Shiromi Fernando. This page presents the Kotu Watichcha Punchi Sarama lyrics in Sinhala script (කොටු වැටිච්ච පුංචි සරම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kotu Watichcha Punchi Sarama |
|---|---|
| SINGER | Children Songs, Shiromi Fernando |
| VIEWS | 108 |
| UPDATED |
Kotu Watichcha Punchi Sarama Lyrics
Kotu vetichcha punchi sarama endan natan malliya
Gedara nithara dabara karana punchi malliya
Mage malliya surathala chandiya//
Sellam geyak ma vinodayen hadai
Ewa kada peralala dama duwai
Seeni bola kanna salli illala handai
Wasai hari dagai malliya hari hondai...
Pasal gosin bagayak athin aran
Gal kurayak aran awith langin indan
Punchikamata punchi geetha kiyayi adaren
Natai santhosin malliya raththaran...කොටු වැටිච්ච පුංචි සරම ගී පද
කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා
ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා
මගේ මල්ලියා සුරතලා චණ්ඩියා//
සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් හදයි
ඒවා කඩා පෙරළලා දමා දුවයි
සීනි බෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි
වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි...
පාසැල් ගොසින් බෑගයක් අතින් අරන්
ගල් කුරයක් අරන් ඇවිත් ළඟින් ඉඳන්
පුංචිකමට පුංචි ගීත කියයි ආදරෙන්
නටයි සන්තොසින් මල්ලියා රත්තරන්... Performances of Kotu Watichcha Punchi Sarama
Cover versions, live performances, and reality-show contestant performances of “Kotu Watichcha Punchi Sarama” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverකොටු වැටිච්ච පුංචි සරම | Kotu Watichcha Punchi Sarama | sinhala Kids SongRupavahini Animation Studio
▶Coverආච්චියේ පෝච්චියේ වතුර නටනවෝ | Achchiye pochchiye wathura natanawo | Sinhala lama gee | සිංහල ළමා ගීතBaby Beats - Sinhala Kids Songs
▶Coverකළු මාමාගේ කළු ගොනා | Kalu mamage kalu gona | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶Coverචුට්ටන් බට්ටිච්චා ළමා ගීත එකතුව | Chuttan Battichcha Collection | Sinhala Lama Gee | සිංහල ළමා ගීතBaby Beats - Sinhala Kids Songs
▶Coverකොටු වැටිච්ච පුංචි සරම | Kotu Watichcha Punchi Sarama | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶CoverTak ganawa tik ganawa song | ටක් ගානව ටික් ගානව ටිකක් කනවා දොර වහනවා Sinhala Lama Gee |සිංහල ළමා ගීතBaby Beats - Sinhala Kids Songs
▶CoverPandarin Iskoleta song | පාන්දරින් ඉස්කෝලෙට ටැංටු කරත්තෙන් | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶CoverHinahewi Bonikka | හිනැහේවී බෝනික්කා | Sinhala lama gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶CoverHora pusek batu miyek | හොර පුසෙක් බටු මීයෙක් | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025 | lama sinduBaby Beats - Sinhala Kids Songs
▶CoverTikiri tikiri tikiri liya | ටිකිරි ටිකිරි ටිකිරිලියා | Sinhala lama geetha | සිංහල ළමා ගීත 2026Baby Beats - Sinhala Kids Songs
▶CoverKompittu song | කෝම්පිට්ටු ගීතය | Kompittu Idiyan | lama geetha | ළමා ගීත 2026 | Sinhala Kids SongsBaby Beats - Sinhala Kids Songs
▶CoverKotu Watichcha Punchi Sarama (කොටු වැටිච්ච පුංචි සරම) Sinhala Lama Geetha | Torana MusicTorana Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kotu Watichcha Punchi Sarama LyricsKotu Watichcha Punchi Sarama Lyrics Englishකොටු වැටිච්ච පුංචි සරමකොටු වැටිච්ච පුංචි සරම ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics

