Atha Matha (Pata Pata Mal) Lyrics
“Chitrapataya: Siri Parakum (2013” (චිත්‍රපටය : සිරි පැරකුම් (2013): Atha Matha (Pata Pata Mal) (ඈත මෑත (පාට පාට මල්)) lyrics, a Sinhala children's song from the Children Songs collection, with words by Somarathne Disanayake and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Chitrapataya: Siri, and in Sinhala it is ඈත මෑත (පාට පාට මල්) ගී පද.
| SONG | Atha Matha (Pata Pata Mal) |
|---|---|
| SINGER | Children Songs |
| LYRICIST | Somarathne Disanayake |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 435 |
| UPDATED |
Atha Matha (Pata Pata Mal) Lyrics Singlish
Chitrapataya: Siri Parakum (2013)
Aetha maetha suwada di saeli
Neka neka hada ruwin maewi
Paata paata mal wage pipi
Yaalu yaalu podi lamai api
Yaalu yaalu podi lamai api
Udaesanaka udaagiraka aruna kirana api
Kada haelena diya daharaka pipena bubulu api
Sadaa haritha thuru gomuwaka salitha lapalu api
Paata paata mal wage pipi
Yaalu yaalu podi lamai api
Sanda naethi raya thimira bindina tharu piriwara api
Dedunnata paata hadana samanaala thatu api
Aelata dolata diya purawana pini hirikada api
Paata paata mal wage pipi
Yaalu yaalu podi lamai api
Aetha maetha suwada....ඈත මෑත (පාට පාට මල්) ගී පද
චිත්‍රපටය : සිරි පැරකුම් (2013)
ඈත මෑත සුවඳ දී සැලී
නේක නේක හැඩ රුවින් මැවී
පාට පාට මල් වගේ පිපී
යාළු යාළු පොඩි ළමයි අපි
යාළු යාළු පොඩි ළමයි අපි
උදෑසනක උදාගිරක අරුණ කිරණ අපී
කඩා හැලෙන දිය දහරක පිපෙන බුබුලු අපි
සදා හරිත තුරු ගොමුවක සලිත ළපලු අපි
පාට පාට මල් වගේ පිපී
යාළු යාළු පොඩි ළමයි අපි
සඳ නැති රැය තිමිර බිඳින තරු පිරිවර අපි
දේදුන්නට පාට හදන සමනල තටු අපි
ඇළට දොළට දිය පුරවන පිනි හිරිකඩ අපි
පාට පාට මල් වගේ පිපී
යාළු යාළු පොඩි ළමයි අපි
ඈත මෑත සුවඳ....Related Songs and Tags
Atha Matha (Pata Pata Mal) LyricsAtha Matha (Pata Pata Mal) Lyrics Englishඈත මෑත (පාට පාට මල්)ඈත මෑත (පාට පාට මල්) ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs LyricsRohana Weerasinghe ComposerSomarathne Disanayake Lyricist