Kan Kan Buru Lyrics by Children Songs
Kan Kan Buru (කං කං බූරු) is a Sinhala song sung by Children Songs. This page presents the Kan Kan Buru lyrics in Sinhala script (කං කං බූරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kan Kan Buru |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 87 |
| UPDATED |
Kan Kan Buru Lyrics
Kan kan booru//
Sin sin nyooru//
Kan kan booru//
Sin sin nyooru//
Man ki de karanavada? Ov ov
Man ki de ahanavada? Ov ov
Duvala duvala duvala gihing
Sudu pusige chooti kanen
Adala mage langata duvala duvala enna ko...
Kan kan booru....
Man ki de karanavada? Ov ov
Man ki de ahanavada? Ov ov
Duvala duvala duvala gihing
Natu nati kola ahuru pitin
Aran apu hapanata man dan gedi denava...
Kan kan booru....
Man ki de karanavada? Ov ov
Man ki de ahanavada? Ov ov
Duvala duvala duvala gihing
Kalu nandage osari poten
Adala mage langata duvala duvala enna ko...
Kan kan booru....//කං කං බූරු ගී පද
කං කං බූරු//
සිං සිං ඤෝරු//
කං කං බූරු//
සිං සිං ඤෝරු//
මං කී දේ කරනවද? ඔව් ඔව්
මං කී දේ අහනවද? ඔව් ඔව්
දුවලා දුවලා දුවලා ගිහිං
සුදු පූසිගෙ චූටි කණෙන්
ඇදලා මගේ ළඟට දුවලා දුවලා එන්නකෝ...
කං කං බූරු....
මං කී දේ කරනවද? ඔව් ඔව්
මං කී දේ අහනවද? ඔව් ඔව්
දුවලා දුවලා දුවලා ගිහිං
නටු නැති කොළ අහුරු පිටින්
අරන් ආපු හපනට මං දං ගෙඩි දෙනවා...
කං කං බූරු....
මං කී දේ කරනවද? ඔව් ඔව්
මං කී දේ අහනවද? ඔව් ඔව්
දුවලා දුවලා දුවලා ගිහිං
කළු නැන්දගෙ ඔසරි පොටෙන්
ඇදලා මගේ ළඟට දුවලා දුවලා එන්නකෝ...
කං කං බූරු....//
Performances of Kan Kan Buru
Cover versions, live performances, and reality-show contestant performances of “Kan Kan Buru” on YouTube.
Cover Versions · 12
▶CoverKan kan buru sin sin noru song | කන් කන් බූරු සින් සින් නෝරු | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶CoverKan kan Buru | කං කං බූරු | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶Coverකං කං බූරු (EVERYDAY) By VISCA - Kan Kan Buru Rap SongRap Records
▶Coverකම් කම් බූරු | Come ome buru | Kan kan buru | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverDr.BSKing, DLuka - Kan Kan Buru (කං කං බූරූ)DrBSKingVEVO
▶CoverKan kan buru sin sin noru song l කන් කන් බූරු සින් සින් නෝරු | Sinhala songCheyana's World
▶CoverKan Kan Buru | කං කං බූරු | Sinhala Song With Cocokids Channel 2024CocoKids Channel
▶CoverKan Kan Booroo (කං_කං_බූරු) | Chuttan Ukkun Movie official Theme SongChuttan Ukkun Official
▶Coverකං කං බූරු කං කං බූරු | Kan kan buru sin sin noru song | සිංහල ළමා ගී 2026 | Kids Song|ChutiPanchoTVChutiPancho TV
▶CoverKan Kan Buru | කං කං බූරුCocoKids Channel
▶CoverKak kan buru - කං කං බූරුHash
▶Coverකං කං බූරු කං කං බූරු සිං සිං නෝරු සිං සිං නෝරු kan kan buru sin sin noru songගරිගම
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kan Kan Buru LyricsKan Kan Buru Lyrics Englishකං කං බූරුකං කං බූරු ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics