Samawenna Amme Lyrics by Children Songs
Samawenna Amme (සමාවෙන්න අම්මේ) is a Sinhala song sung by Children Songs. This page presents the Samawenna Amme lyrics in Sinhala script (සමාවෙන්න අම්මේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samawenna Amme |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 26 |
| UPDATED |
Samawenna Amme Lyrics
Samavenna amme mata
Hondata ma vehesayi ada nam
Satahan poth ahasa usata
Kohoma karannada padam
Ammage sitha sathu venna
Vishishta samman ganna
Pasala nima vi hawasata
Giya ma mama tiutariyata
Gedara enna ra vela
Poth bagayatat vediyen
Mage podi hitha bara vela
Mallige sellam gedarata
Giya davasak na mathakaye
Bonikkan ha nangita
Kiyala dunnet na kavi
Gedara inna na vela
Podi kaleta man asayi
Mata dennako mage baleසමාවෙන්න අම්මේ ගී පද
සමාවෙන්න අම්මේ මට
හොඳටම වෙහෙසයි අද නම්
සටහන් පොත් අහස උසට
කොහොම කරන්නද පාඩම්
අම්මගෙ සිත සතුටු වෙන්න
විශිෂ්ට සම්මාන ගන්න
පාසල නිම වී හවසට
ගියා ම මම ටියුටරියට
ගෙදර එන්නෙ රෑ වෙලා
පොත් බෑගයටත් වැඩියෙන්
මගෙ පොඩි හිත බර වෙලා
මල්ලිගෙ සෙල්ලම් ගෙදරට
ගිය දවසක් නෑ මතකයෙ
බෝනික්කන් හා නංගිට
කියලා දුන්නෙත් නෑ කවි
ගෙදර ඉන්න නෑ වෙලා
පොඩි කාලෙට මං ආසයි
මට දෙන්නකො මගෙ බාලේ
Performances of Samawenna Amme
Cover versions, live performances, and reality-show contestant performances of “Samawenna Amme” on YouTube.
Cover Versions · 12
▶Coverසමාවෙන්න අම්මේ, Samawenna Amme, official song 2020TB Recordz
▶CoverSamawenna Amme | සමාවෙන්න අම්මේ - Sajan Dilruksha (සමාවෙන්න අම්මේ, පිලිකා රෝගී පුතු මවට ගැයූ ගීතය)අත් බූත ATH BOOTHA
▶CoverSama Wenna Amme Mata ( සමාවෙන්න අමිමෙ මට ) | Damith Asanka | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶CoverSAMAWENNA AMME |සමාවෙන්න අම්මේ | Damith Asanka | Ledger Line | chamara damith rathriya | ලෙජර් ලයින්SECRET (PVT) LTD
▶Coverසමාවෙන්න අම්මේ, Samawenna AmmeTB Recordz
▶CoverSamawenna Amme සමාවෙන්න අම්මේ... Broozy New rap Original VideoBroozy
▶CoverSamawenn Amme | සමාවෙන්න අම්මේ | AruwaBlind X
▶CoverSamawenna Amme | සමාවෙන්න අම්මේ-Damith Asanka | දමිත් අසංකHodama Gee
▶Coverසමා වෙන්න අම්මේ මට (samawenna amme mata)MEDIA PRODUCTION
▶CoverDAMITH ASANKA | සමාවෙන්න අම්මේ | YAN TVYAN TV
▶Cover𝐬𝐚𝐦𝐚𝐰𝐞𝐧𝐧𝐚 𝐚𝐦𝐦𝐞.සමාවෙන්න අම්මේ( දමිත්අසංක song)𝐃𝐞𝐬𝐡𝐚𝐧 𝐥𝐢𝐯𝐞
▶Coverයසිදු පුතුට නිවන් සුව! / සමාවෙන්න. අම්මේ මට යන්න වෙනවටmt boy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samawenna Amme LyricsSamawenna Amme Lyrics Englishසමාවෙන්න අම්මේසමාවෙන්න අම්මේ ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics