Run Run Handa Deela Lyrics by Children Songs
Run Run Handa Deela (රුං රුං හඬ දීලා) is a Sinhala song sung by Children Songs. This page presents the Run Run Handa Deela lyrics in Sinhala script (රුං රුං හඬ දීලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Run Run Handa Deela |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 45 |
| UPDATED |
Run Run Handa Deela Lyrics
Run run handa deela hondama thanak balala
Mun eta tharamay mati guli genella ekapita eka thabala
Ran kumbala uluwasse uda ape punchi geyak heduwa//
Podi podi kamar ven keruwa
Santoshen run handa deela
Ada heta thawa thawa hada wenawa
Pathum godak atha hitha yata sangavila...
Hadapu geya amma dutuwa
Kohu mitakin enala kaduwa
Iki binda binda kumbala handuwa
Kumbalo numba men mamath eda handuwa...
Eha gedara ape sumanakka
Ekkala mama gekuth heduwa
Ekat amma avith kaduwa
Oyayi mamayi hedu punchi gewal kaduwa...රුං රුං හඬ දීලා ගී පද
රුං රුං හඬ දීලා හොඳම තැනක් බලලා
මුං ඇට තරමේ මැටි ගුලි ගෙනැල්ලා එකපිට එක තබලා
රන් කුඹලා උළුවස්සේ උඩ අපේ පුංචි ගෙයක් හැදුවා//
පොඩි පොඩි කාමර වෙන් කෙරුවා
සන්තෝසෙන් රුං හඬ දීලා
අද හෙට තව තව හැඩ වෙනවා
පැතුම් ගොඩක් ඇත හිත යට සැඟවිලා...
හදාපු ගෙය අම්මා දුටුවා
කොහු මිටකින් ඇනලා කැඩුවා
ඉකි බිඳ බිඳ කුඹලා හැඬුවා
කුඹලෝ නුඹ මෙන් මමත් එදා හැඬුවා...
එහා ගෙදර අපේ සුමනක්කා
එක්කලා මම ගේකුත් හැදුවා
ඒකත් අම්මා ඇවිත් කැඩුවා
ඔයයි මමයි හැදූ පුංචි ගෙවල් කැඩුවා...Performances of Run Run Handa Deela
Cover versions, live performances, and reality-show contestant performances of “Run Run Handa Deela” on YouTube.
Cover Versions · 12
▶Coverරුං රුං හඬ දීලා - Sinhala Songs - roon roon hada dila | ළමා ගී - sinhala songs - sinhala lama geeODTV
▶CoverRun Run Handa Deela Song | රුං රුං හඬ දීලා | Sinhala Lama Geetha | සිංහල ළමා ගීත 2025 | Lama SinduBaby Beats - Sinhala Kids Songs
▶CoverRun Run Handa Deela | රුං රුං හඬ දීලා | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶Coverරුං රුං හඬ දීලා | ළමා ගීත | පෙරපාසල් ගීත | Sinhala kids song𝗞𝗮𝘁𝗵𝗮𝗻𝗱𝗮𝗿𝗮 𝗽𝗮𝗻𝗰𝗵𝗶
▶Coverරුං රුං හඬ දීලා | Run Run Handa Dila | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverRun Run Handa Deela (රුං රුං හඬ දීලා) Sinhala Lama Geetha | Torana MusicTorana Music
▶Coverරුං රුං හඬ දීලා |Roon roon hada deela|lama gee|sinhala lama sindu|Run run hada dila|kidssongsinhalaMal Pe
▶Cover12 Roon Roon Handa Deela රූං රූං හඬ දීලාLalith Weerasinghe
▶CoverRun Run Handa -රුං රුං හඬ දීලා -ජනනි මිහිරාවි -ඉපැරණි ළමා ගීDR ATS VOICE
▶Coverරුං රුං හඬ දීලා Sinhala Songs roon roon hada dila ළමා ගී sinhala songs sinhala lama geeSenuk Kids TV
▶CoverRun Run Handa Deela Karoke | රුං රුං හඬ දීලා | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha|Sinhala Kids SongBaby Hub
▶CoverRun Run Hada Deela (රුං රුං හඬ දීලා) - Minuki Sandria | Hapan Padura | EBC MusicEBC Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Run Run Handa Deela LyricsRun Run Handa Deela Lyrics Englishරුං රුං හඬ දීලාරුං රුං හඬ දීලා ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics