Gnana Katha Malli (Theme Song)

Song Details: Singer & Composer Information
Gnana Katha Malli (Theme Song) Lyrics in Sinhala (ඥාණ කතා මල්ලි ගී පද) and English by Children Songs, written by Athula Ransirilal. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Gnana Katha Malli (Theme Song)
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
7

Gnana Katha Malli (Theme Song) Lyrics

(domi domikita domi domikita...//)
Aathurayage leda duru wewa...

Gnaane nomathi ayata hadapu husma pimbala pana powapu
Anunge gindara niwapu gnaana katha malliya
Gnaana katha malliya
Gnaane wadana katha kiyana gnaana katha malliya

Piti chootiyi paan maamai viskottai gaja yaalu
Rakusaage pupurana napurata saamen pilithuru delu
Vishabeejala keles walata mehi ida naalu
Gnaana mallii paan maamaa un pannalu
Aluth aluth honda yaaluwo thawa lan welu
Honda hitha haa uthsaahen jayama lebelu

Gnaane nomathi ayata….

Wadiyen uda pannothin bimamalu yaalu
Balaya athata gena naetuwoth pada paetalu
Aeda pennala aede giyoth hema rawatelu
Yahapata honda yukthiya raekkoth wejambelu

Gnaane nomathi ayata….
Gnaana katha malliya
Gnaana katha malliya

ඥාණ කතා මල්ලි ගී පද

(දොමි දොමිකිට දොමි දොමිකිට...//)
ආතුරයාගෙ ලෙඩ දුරු වේවා...

ඥානේ නොමැති අයට හදපු හුස්ම පිඹලා පණ පොවාපු
අනුන්ගේ ගින්දර නිවාපු ඥාණ කතා මල්ලියා
ඥාණ කතා මල්ලියා
ඥාණේ වඩන කතා කියන ඥාණ කතා මල්ලියා

පිටි චූටියි පාන් මාමයි විස්කොත්තයි ගජ යාළු
රකුසාගේ පුපුරන නපුරට සාමෙන් පිළිතුරු දේලූ
විෂබීජලා කෙලෙස් වලට මෙහි ඉඩ නෑලු
ඥාණ මල්ලී පාන් මාමා උන් පන්නාලු
අලුත් අලුත් හොඳ යාළුවෝ තව ලං වේලු
හොඳ හිත හා උත්සාහෙන් ජයම ලැබේලු

ඥානේ නොමැති අයට….

වැඩියෙන් උඩ පැන්නෝතින් බිමමලු යාළු
බලය අතට ගෙන නැටුවොත් පද පැටලේලු
ඇද පෙන්නලා ඇදේ ගියොත් හැම රැවටේලු
යහපත හොඳ යුක්තිය රැක්කොත් වැජඹේලු

ඥානේ නොමැති අයට….
ඥාණ කතා මල්ලියා
ඥාණ කතා මල්ලියා

Frequently Asked Questions

Who sang Gnana Katha Malli (Theme Song)?

Children Songs performed Gnana Katha Malli (Theme Song). Children Songs is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Gnana Katha Malli (Theme Song) lyrics?

The lyrics for Gnana Katha Malli (Theme Song) were written by Athula Ransirilal. Athula Ransirilal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Gnana Katha Malli (Theme Song) complete lyrics?

You can find the complete Gnana Katha Malli (Theme Song) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Gnana Katha Malli (Theme Song)?

Gnana Katha Malli (Theme Song) has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඥාණ කතා මල්ලි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඥාණ කතා මල්ලි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Gnana Katha Malli (Theme Song) LyricsGnana Katha Malli (Theme Song) Song LyricsGnana Katha Malli (Theme Song) Lyrics Englishඥාණ කතා මල්ලි Lyricsඥාණ කතා මල්ලි ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs LyricsSongs Song LyricsAthula Ransirilal Lyricist
Comments & Discussion

Share your thoughts about "Gnana Katha Malli (Theme Song)" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Gnana Katha Malli (Theme Song)" by Children Songs

Song Video