Pansal Poth Nalu (Ran Kevita) Lyrics by Children Songs
Pansal Poth Nalu (Ran Kevita) (පැන්සල් පොත් නෑලු (රන් කෙවිට)) is a Sinhala song sung by Children Songs. This page presents the Pansal Poth Nalu (Ran Kevita) lyrics in Sinhala script (පැන්සල් පොත් නෑලු (රන් කෙවිට) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pansal Poth Nalu (Ran Kevita) |
|---|---|
| SINGER | Children Songs |
| VIEWS | 160 |
| UPDATED |
Pansal Poth Nalu (Ran Kevita) Lyrics
(pensal poth naalu
paasal naa yaalu
rae dahawal ude haavaa
dan mulu gama ape thamaa
pennaa ape hapan kam
edanden ehata yan...//)
maalu petaw uda karanam gahana ale
naamu peena peena api daangale
idichcha amba nam ara uda atthe
gahata nagimu dan kamu athi wenakan
wahu petiyo ane idin
api yamu assa gudung gudung...
pensal poth naalu
paasal naa yaalu
rae dahawal ude haavaa
dan mulu gama ape thamaa
pennaa ape hapan kam
edanden ehata yan...පැන්සල් පොත් නෑලු (රන් කෙවිට) ගී පද
(පැන්සල් පොත් නෑලු
පාසැල් නෑ යාලු
රෑ දහවල් උදේ හාවා
දැන් මුලු ගම අපේ තමා
පෙන්නා අපේ හපන් කම්
ඒදණ්ඩෙන් එහාට යං...//)
මාලු පැටව් උඩ කරනම් ගහන ඇලේ
නාමු පීන පීනා අපි දාංගලේ
ඉදිච්ච අඹ නම් අර උඩ අත්තේ
ගහට නගිමු දැන් කමු ඇති වෙනකන්
වහු පැටියෝ අනේ ඉදින්
අපි යමු අස්ස ගුඩුං ගුඩුං...
පැන්සල් පොත් නෑලු
පාසැල් නෑ යාලු
රෑ දහවල් උදේ හාවා
දැන් මුලු ගම අපේ තමා
පෙන්නා අපේ හපන් කම්
ඒදණ්ඩෙන් එහාට යං...Related Songs and Tags
Pansal Poth Nalu (Ran Kevita) LyricsPansal Poth Nalu (Ran Kevita) Lyrics Englishපැන්සල් පොත් නෑලු (රන් කෙවිට)පැන්සල් පොත් නෑලු (රන් කෙවිට) ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics