Aliya Puliya Lyrics
“Aaliya Puliya Talan Tilin” (අලියා පුලියා ටලං ටිලිං): Aliya Puliya (අලියා පුලියා) lyrics, a Sinhala children's song from the Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අලියා පුලියා ගී පද, and many know it simply as Aaliya Puliya.
| SONG | Aliya Puliya |
|---|---|
| SINGER | Children Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 41 |
| UPDATED |
Aliya Puliya Lyrics Singlish
Aaliya Puliya Talan Tilin
Yayi ganga wetha ranchu pitin
Keli sellam kara wathurin
Naa pirisidu wi sathutin
Aaliya Puliya Talan Tilin...
Aaliya Puliya Talan Tilin
Sarasi dilisena andumin
Aragena karaduwa mudunin
Yayi bera kasa gini atharin
Aaliya Puliya Talan Tilin...
Aaliya Puliya Talan Tilin
Yayi ganga wetha ranchu pitin
Keli sellam kara wathurin
Naa pirisidu wi sathutin
Aaliya Puliya Talan Tilin...අලියා පුලියා ගී පද
අලියා පුලියා ටලං ටිලිං
යයි ගඟ වෙත රංචු පිටින්
කෙළි සෙල්ලම් කර වතුරින්
නා පිරිසිදු වී සතුටින්
අලියා පුලියා ටලං ටිලිං...
අලියා පුලියා ටලං ටිලිං
සැරසී දිලිසෙන ඇඳුමින්
අරගෙන කරඬුව මුදුනින්
යයි බෙර කස ගිනි අතරින්
අලියා පුලියා ටලං ටිලිං...
අලියා පුලියා ටලං ටිලිං
යයි ගඟ වෙත රංචු පිටින්
කෙළි සෙල්ලම් කර වතුරින්
නා පිරිසිදු වී සතුටින්
අලියා පුලියා ටලං ටිලිං...
Performances of Aliya Puliya
Cover versions, live performances, and reality-show contestant performances of “Aliya Puliya” on YouTube.
Cover Versions · 12
▶CoverAliya Puliya (අලියා පුලියා)sinduputha
▶CoverAliya Puliya | අලියා පුලියා | Lamaa gee | sinhala kids songTiny Toons Studio
▶CoverAliya Puliya | අලියා පුලියා | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶CoverAliya Puliya | අලියා පුලියා | Lama Geetha Sinhala | Lama GeePunchi Kekulu
▶CoverAliya puliya | අලියා පුලියා ටලං ටිලිං | Sinhala lama geetha | සිංහල ළමා ගීත 2026Baby Beats - Sinhala Kids Songs
▶CoverAliya Puliya | අලියා පුලියා ටලං ටිලිං | Lama Geetha Sinhala | සිංහල ළමා ගීතmimi mimi - Sinhala Kids Songs
▶Coverහොර පූසෙක්, කුඹි පොඩිත්තා, අලියා පුලියා ඇතුළු ළමා ගීත එක පෙළට | Lama Geetha Sinhala | සිංහල ළමා ගීතmimi mimi - Sinhala Kids Songs
▶CoverAliya Puliya | අලියා පුලියා ටලං ටිලිංTikiri Entertainment
▶CoverElephants song (අලියා පුලියා) SRITravel with Super Boys
▶CoverAliya Puliya | අලියා පුලියා ටලං ටිලිං | සිංහල ළමා ගීත | Sinhala Kids Songs | Lama GeeTikiri Entertainment
▶Coverඅලියා පුලියා ටලං ටිලිං |Hasthi Official
▶CoverAliya Puliya kids Song /අලියා පුලියා / ළමා ගීතBaby Choice
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aliya Puliya LyricsAliya Puliya Lyrics Englishඅලියා පුලියාඅලියා පුලියා ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs Lyrics