Polkichchi wage sandu karanne
Monariya wage adambarai
Giraviya wage nithara dodanne
Adara koodu we ran kirilli mage
Diya ellak wage kada paninawa
Gangulallak wage sahana denawa
Mal pokurak wage sinaha naganawa
Gal ahurak wage taraha puranawa
Hevanellak wage saneepa denawa
Suli sulangak wage sinaha naganawa
Dina deka thuna gane ahaka balanawa
Unhatiyema wage ayeth enawa
Sinaha nagannath nitharama ae mata one
Anda vatenna nitharama ae mata one
Sandu karannath nitharama ae mata one
Ehema nethoth loke mama thani wenawa
පොල්කිච්චි වාගේ සණ්ඩු කරන්නේ
මොණරිය වාගේ ආඩම්බරයි
ගිරවිය වාගේ නිතර දොඩන්නේ
ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ
දිය ඇල්ලක් වාගේකඩා පනිනවා
ගඟුලැල්ලක් වාගේ සහනය දෙනවා
මල් පොකුරක් වාගේ සිනහ නගනවා
ගල් අහුරක් වාගේ තරහ පුරනවා
හෙවනැල්ලක් වාගේ සනීප දෙනවා
සුළි සුළඟක් වාගේ සිනහ නගනවා
දින දෙක තුන ගානේ අහක බලනවා
උන්හැටියෙම වාගේ ආයෙත් එනවා
සිනහ නගන්නත් නිතරම ඈ මට ඕනේ
අඬා වැටෙන්නත් නිතරම ඈ මට ඕනේ
සණ්ඩු කරන්නත් නිතරම ඈ මට ඕනේ
එහෙම නැතොත් ලෝකේ මම තනි වෙනවා
M G Dhanushka performed Polkichchi Vage. M G Dhanushka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Polkichchi Vage lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Polkichchi Vage has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ පොල්කිච්චි වාගේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Polkichchi Vage" or discuss the lyrics with other music lovers.