Mee Pirunu Suwanda Mal Wane
Mee Pirunu Suwanda Mal Wane Lyrics
Mee pirunu suwada mal wane
Adaraya sina senu pene
Paetum bihiwela kurulu wes wala
Ananthayata yai piyaabala
Raevu naegee thurunu hada bime
Jeevitaye arutha daen daenae
Haengum vihidila dethol mathurala
Katha karayi piya sala sala
Sihinakin hari - sithannata baeri
Indu nilak laebi - kaelum dey piri
Viman nopatamee - yahan nosoyamee
Obage hada bime waetira saetapamee
Neth piyan waeseela - sith thutin pirila
Ninda yai suwen nisansalae
Kokun thawara - sandun musuwala
Sugandhaya galai - sulage wisirila
Peradi thaenakadi - dineka baendi baendi
Hitiya hati sithe - mathake aendi aendi
Ae gaenath mesemai - ae dinath mewaagei
Pem pahan dile bawen baweමී පිරුණු සුවඳ මල් වනේ ගී පද
මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනා සෙනු පෙනේ
පැතුම් බිහිවෙලා කුරුළු වෙස් වලා
අනන්තයට යයි පියාඹලා
රැව් නැගී තුරුණු හද බිමේ
ජීවිතයෙ අරුත දැන් දැනේ
හැඟුම් විහිදිලා දෙතොල් මතුරලා
කතා කරයි පියා සල සලා
සිහිනෙකින් හරි - සිතන්නට බැරි
ඉඳු නිලක් ලැබී - කැළුම් දෙයි පිරි
විමන් නොපතමී - යහන් නොසොයමී
ඔබගෙ හද බිමේ වැතිර සැතපෙමී
නෙත් පියන් වැසීලා - සිත් තුටින් පිරීලා
නින්ද යයි සුවෙන් නිසංසලේ
කොකුන් තවරා - සඳුන් මුසුවලා
සුගන්ධය ගලයි - සුළගෙ විසිරිලා
පෙරදි තැනකදී - දිනෙක බැඳි බැඳී
හිටිය හැටි සිතේ - මතකෙ ඇඳි ඇඳී
ඒ ගැනත් මෙසේමයි - ඒ දිනත් මෙවාගෙයි
පෙම් පහන් දිලේ බවෙන් බවේ
Frequently Asked Questions
Who sang Mee Pirunu Suwanda Mal Wane?
Anjalin Gunathilaka performed Mee Pirunu Suwanda Mal Wane. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Mee Pirunu Suwanda Mal Wane complete lyrics?
You can find the complete Mee Pirunu Suwanda Mal Wane lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mee Pirunu Suwanda Mal Wane?
Mee Pirunu Suwanda Mal Wane has been viewed 50 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මී පිරුණු සුවඳ මල් වනේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මී පිරුණු සුවඳ මල් වනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mee Pirunu Suwanda Mal Wane" or discuss the lyrics with other music lovers.
More from Anjalin Gunathilaka
- Aayamma Kothana Giya Lyrics15 views
- Adarawanthayeki Lyrics6 views
- Adarayen Wen Weela Lyrics9 views
- Ale Mihira Penna Lyrics15 views
- Aluth Irak Aluth Sandak Lyrics6 views
- Ananga Ran Hee Lyrics9 views
- Dase Mage Sathapena Lyrics6 views
- Denna Priye Dathata Oya Datha Lyrics5 views
- Denuwan Bigun Lyrics6 views
- E Ran Kanda Pem Hada Gum Didi Lyrics7 views
- Gimhane Hada Lyrics10 views
- Honda Loku Hotal Gane (Loku Loku Hotal Gane) Lyrics8 views
- Honda Siriyawayi Lyrics9 views
- Kawada Ho Sasara Kathara Lyrics3 views
- Ma Pera Sasare Pathu Pathum Lyrics9 views
- Mal Hina Naganna Lyrics6 views
- Miyuru Pem Madirawe Lyrics11 views
- Okada Wela Sitha Lyrics8 views
- Pemwathiyanne Pemwathiyanne Lyrics8 views
- Preme Deepashika Lyrics3 views
- Ran Pokunata Lyrics11 views
- Rayaka Andura Duru Wela Lyrics16 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sewane Kumbuk Sewane Lyrics5 views
- Situ Madure Ho Lyrics6 views
- Sudu Pata Meedum Galala Lyrics17 views
- Sulang Kurullo Lyrics3 views
- Susudu Ralle Walle Perali Lyrics7 views
- View All Songs65 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views