Antima Mohothedi
Antima Mohothedi Lyrics
Natabun velaa kadan vetunuu ape aadare mathaka piliru
Nevathath godanageida kiyalaa api kaalayata baara karamu
Me bhavayedii ekata athangili bandii
Obe venna pin madi vunoth mata yalii
(Antima mohothedii mage aes valata peni
Oba hitiyaothin randi mata ee hondatoma athii)..//
Denodahak hitiyaath lokee obe daetha pamanai oonee
Sapae novai dukedii maage asalin siti nisaa
Ho....geveegiyath dina sathi gaanee hadaaganna bae hitha maage
Gevu kaale satthai mata heenayak vaage oba haa
Me bhavayedii....
Pitaare yana gangulak vaage doore galana aadare maage
Venas novii thaamath pera vaage langin thiyenavaa
Ho...kohee kothana hitiyaath polovee yalith vataavak mata obage
Senehe labunothin mama sil pada pahama raekagannavaa
Me bhavayedii ekata athangili bandii
Obe venna pin madi vunoth mata yalii
Natabun velaa....
Me bhavayedii....
Antima mohothedii mage aes valata peni
Oba hitiyaothin randi mata ee hondatoma athiiඅන්තිම මොහොතේදී ගී පද
නටබුන් වෙලා කඩන් වැටුනූ අපෙ ආදරේ මතක පිළිරූ
නැවතත් ගොඩනැගෙයිද කියලා අපි කාලයට බාර කරමු
මේ භවයේදී එකට අතැඟිලි බැඳී
ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යළී
(අන්තිම මොහ්තේදී මගෙ ඇස් වලට පෙනී
ඔබ හිටියොතින් රැඳී මට ඒ හොඳටෝම ඇතී)..//
දෙනෝදහක් හිටියත් ලෝකේ ඔබේ දෑත පමණයි ඕනේ
සැපේ නොවෙයි දුකේදි මාගේ අසලින් සිටි නිසා
හෝ....ගෙවීගියත් දින සති ගානේ හදාගන්න බෑ හිත මාගේ
ගෙවූ කාලෙ සත්තයි මට හීනයක් වාගෙ ඔබ හා
මේ භවයේදී....
පිටාරෙ යන ගඟුලක් වාගේ දෝරෙ ගලන ආදරේ මගේ
වෙනස් නොවී තාමත් පෙර වාගේ ලඟින් තියෙනවා
හෝ...කොහේ කොතැන හිටියත් පොළොවේ යලිත් වතාවක් මට ඔබගේ
සෙනෙහෙ ලැබුනොතින් මම සිල් පද පහම රැකගන්නවා
මේ භවයේදී එකට අතැඟිලි බැඳී
ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යළී
නටබුන් වෙලා....
මේ භවයේදී....
අන්තිම මොහ්තේදී මගෙ ඇස් වලට පෙනී
ඔබ හිටියොතින් රැඳී මට ඒ හොඳටෝම ඇතීFrequently Asked Questions
Who sang Antima Mohothedi?
Nilan Hettiarachchi performed Antima Mohothedi. Nilan Hettiarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Antima Mohothedi lyrics?
The lyrics for Antima Mohothedi were written by Sajith V Chathuranga. Sajith V Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Antima Mohothedi?
Prageeth Perera composed the music for Antima Mohothedi. Prageeth Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Antima Mohothedi complete lyrics?
You can find the complete Antima Mohothedi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Antima Mohothedi?
Antima Mohothedi has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අන්තිම මොහොතේදී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අන්තිම මොහොතේදී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Antima Mohothedi" or discuss the lyrics with other music lovers.
Song Video
More from Nilan Hettiarachchi
- Ebikam Karala (Ayemath Ipaduna) Lyrics12 views
- Lokayen Yamu Lyrics28 views
- Magen Senehe Labapu Lyrics15 views
- Miyadennam Lyrics11 views
- Oya As Ma Langa Lyrics12 views
- Rahase Paw Kala Nam Lyrics10 views
- Susumak Dige Lyrics14 views
- Yanna Yanawada Lyrics25 views
- View All Songs9 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views