Rahase Paw Kala Nam Lyrics
“tahanam vu aadare dethenaka vi numba haa maa” (තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා), Rahase Paw Kala Nam (රහසේ පව් කලා නම්) lyrics: a Sinhala heartbreak song sung by Nilan Hettiarachchi, with words by ReRu and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is රහසේ පව් කලා නම් ගී පද.
| SONG | Rahase Paw Kala Nam |
|---|---|
| SINGER | Nilan Hettiarachchi |
| LYRICIST | ReRu |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 75 |
| UPDATED |
Rahase Paw Kala Nam Lyrics Singlish
tahanam vu aadare dethenaka vi numba haa maa
vindagamu nae vena visandum eya kisidaa nimaa novae
himikamak nathi unath hith vedanaavan dara
jivithe matupitin api saenasunaa nam thamaa
(rahase pav kalaa nam api rahase vindavamu
nirayath divya loketh numbayi mage loke)...//
hade donkaaraye numbe handa vilaapa de
ekama riduma jeevithe maa numbat aithi nae
dukai saepai paaduwe beda gattu aadare
papayakda me lowe hitha ganna bae
dahas vara vidonaa dahak duk sidolaa
numbaayi mage jeevithe huga durak aran giye
rahase pav kalaa nam api rahase vindavamu
nirayath divya loketh numbayi mage loke
kayata novae pem kale layatai maa pem kale
ekama mala numbayi mage paalu hadavathe
kaata giath jeevithe numbayi mage aadare
numba himi vuna naethaa maa venas novae
dahas vara vidonaa dahak duk sidolaa
numbaayi mage jeevithe huga durak aran giye
tahanam vu aadare....
(rahase pav kalaa nam api rahase vindavamu
nirayath divya loketh numbayi mage loke)...//රහසේ පව් කලා නම් ගී පද
තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා
විඳගමු නෑ වෙන විසඳුම් එය කිසිදා නිමා නොවේ
හිමිකමක් නැති උනත් හිත් වේදනාවන් දරා
ජිවිතේ මතුපිටින් අපි සැනසුනා නම් තමා
(රහසේ පව් කලා නම් අපි රහසේ විඳවමූ
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ)...//
හදේ දොන්කාරයේ නුඹේ හඬ විලාප දේ
එකම රිදුම ජීවිතේ මා නුඹට අයිති නෑ
දුකයි සැපයි පාඩුවේ බෙදා ගත්තු ආදරේ
පාපයක්ද මේ ලොවේ හිතා ගන්න බෑ
දහස් වර විදෝනා දහක් දුක් සිදෝලා
නුඹයි මගේ ජීවිතේ හුඟ දුරක් අරන් ගියේ
රහසේ පව් කලා නම් අපි රහසේ විඳවමූ
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ
කයට නොවේ පෙම් කලේ ලයටයි මා පෙම් කලේ
එකම මල නුඹයි මගේ පාලු හදවතේ
කාට ගියත් ජීවිතේ නුඹයි මගේ ආදරේ
නුඹව හිමි වුනා නැතා මා වෙනස් නොවේ
දහස් වර විදෝනා දහක් දුක් සිදෝලා
නුඹයි මගේ ජීවිතේ හුඟ දුරක් අරන් ගියේ
තහනම් වූ ආදරේ....
(රහසේ පව් කලා නම් අපි රහසේ විඳවමූ
නිරයත් දිව්‍ය ලෝකෙත් නුඹයි මගේ ලෝකේ)...//Performances of Rahase Paw Kala Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Rahase Paw Kala Nam” on YouTube.
Cover Versions · 12
▶Coverරහසේ පව් කලානම් Rahase Paw Kalanam | Nilan Hettiarachchi New Music Video 2018Mage Creation
▶CoverRahase Paw Kala Nam Nilan Hettiarachchi With RadiumsJagath Thushara
▶Coverpaw kalanam/රහසේ පව් කලානම්/Nilan Hettiarachchi New song 2018Lakshan Video
▶CoverRahase Paw Kalanam (රහසේ පව් කලානම්)| Nilan Hettiarachchi | Sinhala Music Video 2018NLDB IT
▶CoverRahase Paw Kalanam | රහසේ පව් කලානම් - Nilan Hettiarachchi New Song 2018Mage Video Production
▶CoverRahase paw kala nam .රහසේ පව් කලා නම්.nilan hettiarachchiSRi . මාල්
▶CoverRahase paw kalanam (රහසේ පව් කලා නම්) nilan hettiarachichamee ch
▶Coverරහසේ පවු කලානම්-Rahase paw kalanam(නිලාන් හෙට්ටිආරච්චි )Lns Video
▶CoverRahase Paw Kalanam රහසේ පව් කලානම් - Nilan Hettiarachchi New Song 2018 Mp4Sachiya Bro
▶CoverRahase paw kalanam /Nilan Hettiarachchi/New songNadee
▶CoverRahase Paw Kalanam | රහසේ පවු කලානම් Nilan Hettiarachchi New Song Videoමහියා
▶Coverරහසේ පව් කලානම් _ Rahase Paw Kalanam - Nilan HettiDinesh Vith Youtube
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rahase Paw Kala Nam LyricsRahase Paw Kala Nam Lyrics Englishරහසේ පව් කලා නම්රහසේ පව් කලා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationNilan Hettiarachchi SongsNilan Hettiarachchi LyricsHettiarachchi LyricsChandana Walpola ComposerReRu Lyricist