Susumak Dige Lyrics by Nilan Hettiarachchi
Susumak Dige (සුසුමක් දිගේ) is a Sinhala song sung by Nilan Hettiarachchi. The lyrics were written by Sathsara Kasun Pathirana, and the music is composed by Dulip Mirando. This page presents the Susumak Dige lyrics in Sinhala script (සුසුමක් දිගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Susumak Dige |
|---|---|
| SINGER | Nilan Hettiarachchi |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| VIEWS | 19 |
| UPDATED |
Susumak Dige Lyrics
Susumak dige pem panivida ewa suratal sina
Me hita purawala oba lan wela sithe guli wela
Rahas in kiyayi adare mata kiya oba neda mata himi kena
Pera purudu mata ingi kala taniwunu hithe
Oba nawathune atha ganna dina ganinawa
Mata lokayak oba watinawa oba neda mage jeewithe.......
Oba nodaka paluwa taram lowa koheda wena tanikamak
Oba inna mage husmakath sewanalla wi inu langin
Oba neda mata himi kena pera purudu mata ingi kala
Taniwunu hithe oba nawathune atha ganna dina ganinawa
Mata lokayak oba watinawa oba neda mage jeewithe.......
Urahisata obe hisa thiyan ma turule senasenu awith
Mage denetha piyawanathura mata one oba vitharamai
Oba neda mata himi kena pera purudu mata ingi kala
Taniwunu hithe oba nawathune atha ganna dina ganinawa
Mata lokayak oba watinawa oba neda mage jeewithe.......සුසුමක් දිගේ ගී පද
සුසුමක් දිගේ පෙම් පණිවිඩ එවා සුරතල් සිනා
මේ හිත පුරවලා ඔබ ළං වෙලා සිතේ ගුලි වෙලා
රහසින් කියයි ආදරේ මට කියා ඔබ නේද මට හිමි කෙනා
පෙර පුරුදු මට ඉඟි කළා තනිවුණු හිතේ
ඔබ නැවතුණේ අත ගන්න දින ගණිනවා
මට ලෝකයක් ඔබ වටිනවා ඔබ නේද මගේ ජීවිතේ.......
ඔබ නොදැක පාළුව තරම් ලොව කොහේද වෙන තනිකමක්
ඔබ ඉන්න මගේ හුස්මකත් සෙවණැල්ල වී ඉනු ළඟින්
ඔබ නේද මට හිමි කෙනා පෙර පුරුදු මට ඉඟි කළා
තනිවුණු හිතේ ඔබ නැවතුණේ අත ගන්න දින ගණිනවා
මට ලෝකයක් ඔබ වටිනවා ඔබ නේද මගේ ජීවිතේ.......
උරහිසට ඔබේ හිස තියන් මා තුරුලේ සැනසෙනු ඇවිත්
මගේ දෙනෙත පියවෙනතුරා මට ඕනේ ඔබ විතරමයි
ඔබ නේද මට හිමි කෙනා පෙර පුරුදු මට ඉඟි කළා
තනිවුණු හිතේ ඔබ නැවතුණේ අත ගන්න දින ගණිනවා
මට ලෝකයක් ඔබ වටිනවා ඔබ නේද මගේ ජීවිතේ.......
Performances of Susumak Dige
Cover versions, live performances, and reality-show contestant performances of “Susumak Dige” on YouTube.
Cover Versions · 12
▶CoverSusumak dige - nilan hettiarachchiKrish Entertainment
▶CoverSusumak Dige Dj Remix ( සුසුමක් දිගේ ) - Nilan Hettiarachchi Song | SwaraSwara - ස්වර
▶CoverSusumak Dige (සුසුමක් දිගේ) - Nilan Hettiarachchigihan isuru
▶Coverසුසුමක් දිගේ(susumak dige)-Nilan Hettiarachchi New sinhala song 2019Sindu Creation
▶CoverSusumak Dige - Nilan HettiArachchi | සුසුමක් දිගෙ | Sinhala New Songs | Sinhala Sindu 2019 | SinduWino Production
▶CoverSusumak Dige - Nilan Hettiarachchi [www.SrilankaSong.wapka.Me]SrilankaSong Plus
▶CoverSusumak Dige | සුසුමක් දිගේ - (Cover Song) - Shehan JayasekaraShehan Jayasekara
▶Coverසුසුමක් දිගේ (Susumak dige ) Sinhala Song Korean Mix BTSLord's Of Music
▶Cover(සුසුමක් දීගේ)( නිලාන් හෙට්ටිආරච්චි )අලුත් සින්දුව susumak dige -nilan hettiarachchi new song 2019DTD ENTERTAINMENT
▶CoverSusumak Dige Dj Remix | Nilan Hettiarachchi New Song | 2024 New Dj Remix | RR REMIXTrendZ LK
▶Coverසුසුමක් දිගේ/susumak dige/nilan hetti arachchi song by NOOB KING⃝➵͜͡✪NOOB KINGꪶ᳆
▶CoverSusumak Dige / nilan hettiarachchi / new songsl video
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Susumak Dige LyricsSusumak Dige Lyrics Englishසුසුමක් දිගේසුසුමක් දිගේ ගීතයේ පද පෙළLyrics With TransliterationNilan Hettiarachchi SongsNilan Hettiarachchi LyricsHettiarachchi LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist