Yanna Yanawada Lyrics by Nilan Hettiarachchi
Yanna Yanawada (යන්න යනවද) is a Sinhala song sung by Nilan Hettiarachchi. The lyrics were written by Lasitha Jayaneththi Arachchige, and the music is composed by Dilshan L Silva. This page presents the Yanna Yanawada lyrics in Sinhala script (යන්න යනවද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yanna Yanawada |
|---|---|
| SINGER | Nilan Hettiarachchi |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| VIEWS | 83 |
| UPDATED |
Yanna Yanawada Lyrics
avasaanyak nathi velaave
anavasarayan gath viraame
yanna yanavada mage satahan
ekakvath gena novimasava
themaava jeevitha kathaawe
mata oyaa bava dannavaane
obata aasada riden kota mata
aluth pem vaasaya nisa
(yanna yanavada ara kaale mathakada
inna bari thana
oba maava hamuvuna...//)
parichchedhaya ivara keruvata
pothe pitu thav thiyenava
sabe avasaanaaya kiyevvaama
(oyath man vaage handanava...//)
yanna yanavada ara kaale....
vehi bindak vath nomathi kathareth
pathok mal nam pipenava
kilo gaanata duk vindapu hitha
(thaama oba gena hoyanava...//)
avasaanyak nathi velaave....
yanna yanavada ara kaale....//යන්න යනවද ගී පද
අවසානයක් නැති වෙලාවේ
අනවසරයෙන් ගත් විරාමේ
යන්න යනවාද මගේ සටහන්
එකක්වත් ගැන නොවිමසවා
තේමාව ජීවිත කතාවේ
මට ඔයා බව දන්නවානේ
ඔබට ආසද රිදෙන කොට මට
අළුත් පෙම් වාසය නිසා
(යන්න යනවද අර කාලේ මතකද
ඉන්න බැරි තැන
ඔබ මාව හමුවුන...//)
පරිච්චේදය ඉවර කෙරුවට
පොතේ පිටු තව තියෙනවා
සැබෑ අවසානය කියෙව්වාම
(ඔයත් මං වාගේ හඬනවා...//)
යන්න යනවාද අර කාලේ....
වැහි බිඳක් වත් නොමැති කතරෙත්
පතොක් මල් නම් පිපෙනවා
කිලෝ ගානට දුක් විඳපු හිත
(තාම ඔබ ගැන හොයනවා...//)
අවසානයක් නැති වෙලාවේ....
යන්න යනවාද අර කාලේ....//Performances of Yanna Yanawada
Cover versions, live performances, and reality-show contestant performances of “Yanna Yanawada” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverYanna Yanawada (Remix) - Nilan Hettiarachchi (Dexter Beats) | Remix Songs 2020 | Sinhala Remix SongsDesawana Remix
▶Cover"යන්න යනවද" නිලාන් හෙට්ටිආරච්චිගේ අලුත්ම එක | Yanna Yanawada - Nilan Hettiarachchi | VOලාREGanga Video Team
▶Coverයන්න යනවද(yanna yanwada) nilan hettiarachchi(Koobiyo unlimited)කූඹියෝ
▶CoverYanna yanawada... nilan hettiarachchiNimsara Video Official
▶Coverයන්න යනවද (Yanna Yanawada Remix) සමග පොඩි අලී (Ejen_Ali) Ejen Ali Musim 3SL Music Boy
▶CoverYanna Yanawada - යන්න යනවද?HasH rhythm
▶Coverයන්න යනවද bus dj sinhala yanna yanawada bus djDil_shan
▶Coverයන්න යනවද Yanna Yanawada Nilan Hettiarachchi New Music Video New Sinhala STharu Tharu
▶CoverYanna Yanawada Song - Nilan Hettiarachchi New Song chipmunks versionJungle Bro
▶CoverYanna Yanawada (යන්න යනවද) | Nilan Hettiarachchi | Brave - Meegoda 2020Ganga Video Team
▶CoverYanna Yanawada (යන්න යනවද) | EDM House Mix | RANAACHIRANAACHI
▶CoverYanna Yanawada Dj Remix | යන්න යනවද | Nilan Hettiarachchi | New Sinhala Boot Dj |@_Djz_DaSuN_JayDJz Dasun Jay
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yanna Yanawada LyricsYanna Yanawada Lyrics Englishයන්න යනවදයන්න යනවද ගීතයේ පද පෙළLyrics With TransliterationNilan Hettiarachchi SongsNilan Hettiarachchi LyricsHettiarachchi LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist

