Miyadennam Lyrics by Nilan Hettiarachchi
Miyadennam (මියදෙන්නම්) is a Sinhala song sung by Nilan Hettiarachchi. The lyrics were written by Sathsara Kasun Pathirana, and the music is composed by Dulip Mirando. This page presents the Miyadennam lyrics in Sinhala script (මියදෙන්නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Miyadennam |
|---|---|
| SINGER | Nilan Hettiarachchi |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| VIEWS | 76 |
| UPDATED |
Miyadennam Lyrics
Perada sita maage handawa wen wee oba aye noena
Daenune oba maage adare thanikala kiya
Paetuwa obee sathuta saemada nidukin oba inna kiyaala
Laebune duk wedana mata lang kala oyaa
Wedana me tharam katavath dennepaa
Matu bhawe lang wela saenaseemu hamu wela
Dun adare oyaama maagenma wen kala........
(Miyadenam sada obee adare patha
Mage jeewithema adare kale oyaa.....//)
Inne oba magema hithala giyada duka mahade thiyala
Kiwwe ai magema adaren lan wela oyaa
Matuda obee wenna pathala winde duka maa hada purawa
Danne duka kawuda adare duka genaa oyaa
Wedana paawela yaawido kedina ho
Magema wee lang wela saenaseemu hamuwela
Mage heenaye puraama adarenma langwemu......
(Miyadenam sada obee adare patha
Mage jeewithema adare kale oyaa.....///)මියදෙන්නම් ගී පද
පෙරදා සිත මාගේ හඬවා වෙන් වී ඔබ අයෙ නොඑනා
දැනුනේ ඔබ මාගේ අදරේ තනිකළා කියා
පැතුවා ඔබේ සතුට සැමදා නිදුකින් ඔබ ඉන්න කියලා
ලැබුනේ දුක් වේදනා මට ලං කළා ඔයා
වේදනා මේ තරම් කාටවත් දෙන්නෙපා
මතු භවේ ලං වෙලා සැනසෙමු හමු වෙලා
දුන් අදරේ ඔයාම මාගෙන්ම වෙන් කලා........
(මියදෙන්නම් සදා ඔබේ අදරේ පතා
මගෙ ජීවිතේම අදරේ කලේ ඔයා.....//)
ඉන්නේ ඔබ මගෙම හිතලා ගියදා දුක මහදෙ තියලා
කිව්වේ ඇයි මගේම ආදරෙන් ලන් වෙලා ඔයා
මතුදා ඔබෙ වෙන්න පතලා වින්දේ දුක මා හද පුරවා
දන්නෙ දුක කවුද ආදරේ දුක ගෙනා ඔයා
වේදනා පාවෙලා යාවිදෝ කෙදින හෝ
මගෙම වී ලං වෙලා සැනසෙමු හමුවෙලා
මගේ හීනයේ පුරාම ආදරෙන්ම ලංවෙමු......
(මියදෙන්නම් සදා ඔබේ අදරේ පතා
මගෙ ජීවිතේම අදරේ කලේ ඔයා.....///)
Performances of Miyadennam
Cover versions, live performances, and reality-show contestant performances of “Miyadennam” on YouTube.
Live Performances · 6
▶Liveකනූව ලඟට අරන් නිලාන් කිවුව මියදෙන්නම් සදා | Miyadennam Sada | Nilan Hettiarachchi Live PerformanceChat & Music ITN
▶LiveMiyadennam Sada (මියදෙන්නම් සදා) | Nilan Hettiarachchi | FlashbackRhythms of Lanka
▶LiveMiyadennam sada | D7th Live in Concert 2019 | Nilan HettiarchchiMachano music Band
▶LiveMiyadennam Sada | මියදෙන්නම් සදා I Nilan Hettiarachchi with Sanidhapa | Live Play PerformanceC&N Live Music
▶Liveමියදෙන්නම් සදා| Miyadennam Sada | Nilan Hettiarachchi Live With Kottawa D7thNuGa TV
▶LiveMiyadennam sada(මියදෙන්නම් සදා) Nilan Hettiarachi Song Live show song | pleaseYAKKA CREW MUSIC VIDEO
Cover Versions · 12
▶CoverMiyadennam Sada - Nilan Hettiarachchi | Seeduwa Bravo | Kandana (Asiri Oba Samata 2020)Ganga Video Team
▶CoverMiyadennam Sada | Nilan Hettiarachchi with Flashback | Mathugama 2019 | IDEAL Abhiyogaya Stage 09Ganga Video Team
▶Coverමියදෙන්නම් සදා Bus DJ Remix || Miyadennam Sada Bus DJ Remix || @REMIX_VIDU_OFFICIALREMIX VIDU OFFICIAL
▶Coverමියදෙන්නම් සදා Song // True Beauty Korean Drama Edit // Sinhala Mix KoreanLittle Bear Oshi🍂
▶CoverMiyadennam Sada (මියදෙන්නම් සදා) | Nilan Hettiarachchi | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverMiyadennam Sada - Nilan Hettiarachchi | Sahara Flash | Bopitiya 2018Ganga Video Team
▶CoverMiyadennam Sada - Nilan Hettiarachchi | All Right - Panawanna 2019Ganga Video Team
▶CoverMiyadennam Sada (මියදෙන්නම් සදා) | Nilan Hettiarachchi | Feed Back - Kerawalapitiya 2018Ganga Video Team
▶CoverMiyadennam Sada | මියදෙන්නම් සදා | Nialan Hettiarachchi | The Music Room | @RooTunesRoo Tunes
▶CoverMiyadennam Sada (මියදෙන්නම් සදා) | Nilan Hettiarachchi | ALFA - Haldanduwana (හාල්දඬුවන) 2020Ganga Video Team
▶CoverMiyadennam Sada Obe Adare Patha(මියදෙන්නම් සදා ) - Nilan HettiarachchiTharindu
▶CoverMiyadennam Sada | Nilan Hettiarachchi | Volare - Katunayake 2019Ganga Video Team
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Miyadennam LyricsMiyadennam Lyrics Englishමියදෙන්නම්මියදෙන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationNilan Hettiarachchi SongsNilan Hettiarachchi LyricsHettiarachchi LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist