Lokayen Yamu Lyrics by Nilan Hettiarachchi
Lokayen Yamu (ලෝකයෙන් යමු) is a Sinhala song sung by Nilan Hettiarachchi. The lyrics were written by Harshana K Perera, and the music is composed by Prageeth Perera. This page presents the Lokayen Yamu lyrics in Sinhala script (ලෝකයෙන් යමු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lokayen Yamu |
|---|---|
| SINGER | Nilan Hettiarachchi |
| LYRICIST | Harshana K Perera |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 240 |
| UPDATED |
Lokayen Yamu Lyrics
Sapedee lang vunoo
dukedee aeth vunoo
matath pem keru
thawa eka pemak thibunu
vishwase kada karapu
numbata hith dekak sudu
matath varadapu
numbath ee varadama labapu
(lokayen yamu aayee ipademu
kothena hari sathutin inna patha
mage jeevithe labana mathu bhave
aayemath ravattanata epa...//)
danuna nam istharam
karapu pema vena kawuda man tharam
ravatunath dena denath
ravatuney obata man ee tharam
loku dukak eka deyak
danagatta ketiyayi jeevithe nam
obata man adare
keruwa maha muhudey veliketa tharam
(lokayen yamu aayee ipademu
kothena hari sathutin inna patha
mage jeevithe labana mathu bhave
aayemath ravattanata epa...//)
raththaran aes aran inna bae
nomathida oba langin
his vunath jeevithe
veradunath nae epa vee ithin
duk godak lang karan
inne maa vedana uhulamin
mata vechchade numbath
ath vinda neda mage raththaran
(lokayen yamu aayee ipademu
kothena hari sathutin inna patha
mage jeevithe labana mathu bhave
aayemath ravattanata epa...////)ලෝකයෙන් යමු ගී පද
සැපේදී ලං වුනූ
දුකේදී ඈත් වුනූ
මටත් පෙම් කෙරූ
තව එක පෙමක් තිබුණු
විශ්වාසෙ කඩ කරපු
නුඹට හිත් දෙකක් සුදූ
මටත් වරදපු
නුඹත් ඒ වරදම ලබපු
(ලෝකයෙන් යමු ආයේ ඉපදෙමු
කොතැන හරි සතුටින් ඉන්න පතා
මගේ ජිවිතේ ලබන මතු භවේ
ආයෙමත් රවට්ටන්නට එපා...//)
දැනුනා නම් ඉස්තරම්
කරපු පෙම වෙන කවුද මං තරම්
රවටුනත් දැන දැනත්
රැවටුනේ ඔබට මන් ඒ තරම්
ලොකු දුකක් එක දෙයක්
දැනගත්ත කෙටියි ජිවිතේ නම්
ඔබට මන් ආදරේ
කෙරුවා මහා මුහුදේ වැලිකැට තරම්
(ලෝකයෙන් යමු ආයේ ඉපදෙමු
කොතැන හරි සතුටින් ඉන්න පතා
මගේ ජිවිතේ ලබන මතු භවේ
ආයෙමත් රවට්ටන්නට එපා...//)
රත්තරන් ඇස් ඇරන් ඉන්න බෑ
නොමැතිදා ඔබ ලඟින්
හිස් වුණත් ජිවිතේ
වැරදුණත් නෑ එපා වී ඉතින්
දුක් ගොඩක් ලං කරන්
ඉන්නේ මා වේදනා උහුලමින්
මට වෙච්චදේ නුඹත්
අත් වින්දා නේද මගේ රත්තරන්
(ලෝකයෙන් යමු ආයේ ඉපදෙමු
කොතැන හරි සතුටින් ඉන්න පතා
මගේ ජිවිතේ ලබන මතු භවේ
ආයෙමත් රවට්ටන්නට එපා...////)Performances of Lokayen Yamu
Cover versions, live performances, and reality-show contestant performances of “Lokayen Yamu” on YouTube.
Cover Versions · 12
▶CoverLokayen Yamu - Nilan Hettiarachchi New Song 2019 | Nilan Hettiarachchi New Sinhala Songs 2019Naada Music
▶CoverEJEN ALI THE MOVIE ලෝකයෙන් යමු dj Music Remix Ejen Ali Musim 3 (lokeyen yamu Ejen Ali Musim 3)SL Music Boy
▶CoverLokayen Yamu REMIX (ලෝකයෙන් යමු) FutureBass Remix - DJ THISARU | Nilan Hettiarachchi New Song 2019Thisaru Sanchala
▶CoverLokayen Yamu - Rathu Chuti lukaG.G.V. Crazy girl
▶CoverLokayen Yamu DjDasmina bro
▶Cover"ලෝකයෙන් යමු" නිලාන් හෙට්ටිආරච්චිගේ අලුත්ම ගීතය (Lokayen Yamu - Nilan Hettiarachchi with VOLARE)Ganga Video Team
▶CoverLokayen yamu | ලෝකයෙන් යමු new sinhala music video (bus video)video edit by kavinga &online musicSaththare Entertainment
▶CoverLokayen Yamu (ලෝකයෙන් යමු) - Nilan Hettiarachchi New Song 2019 | New Sinhala Songs 2019Athal Vlogs
▶CoverLokayen Yamu ( ලෝකයෙන් යමු ) | Reggae Version | Nilan Hettiarachchi | @reggaesaami PresentsYaka Creations - Music
▶CoverLokayen Yamu (ලෝකයෙන් යමු) | Nilan Hettiarachchi | Flamingoes | Ambalangoda 2020Ganga Video Team
▶Cover ලෝකයෙන් යමු free fire රහට lokayen yamu free fire videoFF MINZZA
▶CoverLokayen Yamu (ලෝකයෙන් යමු) - Nilan Hettiarachchi New Song 2019 | New Sinhala Songs 2019Ashi 😊
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lokayen Yamu LyricsLokayen Yamu Lyrics Englishලෝකයෙන් යමුලෝකයෙන් යමු ගීතයේ පද පෙළLyrics With TransliterationNilan Hettiarachchi SongsNilan Hettiarachchi LyricsHettiarachchi LyricsPrageeth Perera ComposerHarshana K Perera Lyricist