Oya As Ma Langa LyricsbyNilan Hettiarachchi
Oya As Ma Langa Lyrics in Sinhala (ඔය ඇස් මා ළඟ ගී පද) and English by Nilan Hettiarachchi, written by Sathsara Kasun Pathirana and composed by Dulip Mirando. This page includes the Sinhala lyrics and English transliteration. Oya As Ma Langa is a Sinhala song performed by Nilan Hettiarachchi with lyrics penned by Sathsara Kasun Pathirana and music composed by Dulip Mirando. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Oya As Ma Langa |
|---|---|
| SINGER | Nilan Hettiarachchi |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| VIEWS | 48 |
| UPDATED |
Oya As Ma Langa Lyrics
Oya aes maa langa naevathunu daa hitha daen obage velaa
Rahase thurule saethapeelaa innam miyenaa thuraa...
Mohothak paasaa obamai oonaa sasarae saemadaa obamai paethuvae
Me hitha oba kerae yaa vunaadaa sadaa...
Oya aes maa langa naevathunu daa hitha daen obage velaa
Rahase thurule saethapeelaa innam miyenaa thuraa...
Innam oba langa maa haema bhavaye api ape vevaa
Vennam obae lova maa haemathissae obae vevaa
Haemadaa hamu vee saenasennam mulu lova maage oba nisaa
Papuwata maage unuhuma dee inu maena thaw mata lang velaa
Oba kaava paethuvae maage jeevithayama kiyalaa
Maage pana tikama dennnam me sansaaraye...
Ennam haema dina maa api hamu vee thaw lang vevaa
Dennam me hitha maa oba vitharak mata himi vevaa
Divraa oba hata pavasannam maage lova haemadaa oba velaa
Aes deka vaage raekagannam sadahata me lova aethithuraa
Oba kaava paethuvae maage jeevithayama kiyalaa
Maage pana tikama dennnam me sansaaraye...
Oya aes maa langa...ඔය ඇස් මා ළඟ ගී පද
ඔය ඇස් මා ළඟ නැවතුණු දා හිත දැන් ඔබගේ වෙලා
රහසේ තුරුලේ සැතපීලා ඉන්නම් මියෙනා තුරා...//
මොහොතක් පාසා ඔබමයි ඕනා සසරේ සැමදා ඔබමයි පැතුවේ
මේ හිත ඔබ කෙරේ යා වුණා සදා...
ඔය ඇස් මා ළඟ නැවතුණු දා හිත දැන් ඔබගේ වෙලා
රහසේ තුරුලේ සැතපීලා ඉන්නම් මියෙනා තුරා...
ඉන්නම් ඔබ ළඟ මා හැම භවයේ අපි අපේ වේවා
වෙන්නම් ඔබේ ලොව මා හැමතිස්සේ ඔබේ වේවා
හැමදා හමු වී සැනසෙන්නම් මුළු ලොව මාගේ ඔබ නිසා
පපුවට මාගේ උණුහුම දී ඉනු මැන තව මට ළංවෙලා
ඔබ කාව පැතුවේ මගේ ජීවිතයම කියලා
මගේ පණ ටිකම දෙන්නම් මේ සංසාරයේ...
එන්නම් හැම දින මා අපි හමු වී තව ළං වේවා
දෙන්නම් මේ හිත මා ඔබ විතරක් මට හිමි වේවා
දිව්රා ඔබ හට පවසන්නම් මගේ ලොව හැමදා ඔබ වෙලා
ඇස් දෙක වාගේ රැකගන්නම් සදහට මේ ලොව ඇතිතුරා
ඔබ කාව පැතුවේ මගේ ජීවිතයම කියලා
මගේ පණ ටිකම දෙන්නම් මේ සංසාරයේ...
ඔය ඇස් මා ළඟ...
Related Songs and Tags
Oya As Ma Langa LyricsOya As Ma Langa Lyrics Englishඔය ඇස් මා ළඟඔය ඇස් මා ළඟ ගීතයේ පද පෙළLyrics With TransliterationNilan Hettiarachchi SongsNilan Hettiarachchi LyricsHettiarachchi LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist