Ebikam Karala (Ayemath Ipaduna) Lyrics
“Ebikam karala oba rahasin ma diha” (එබිකම් කරාලා ඔබ රහසින් මා දිහා): Ebikam Karala (Ayemath Ipaduna) (එබිකම් කරාලා (ආයෙමත් ඉපදුනා)) lyrics, a Sinhala love song sung by Nilan Hettiarachchi, with words by Sajith V Chathuranga and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එබිකම් කරාලා (ආයෙමත් ඉපදුනා) ගී පද.
| SONG | Ebikam Karala (Ayemath Ipaduna) |
|---|---|
| SINGER | Nilan Hettiarachchi |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 125 |
| UPDATED |
Ebikam Karala (Ayemath Ipaduna) Lyrics Singlish
Ebikam karala oba rahasin ma diha
Ingiyaen kiyu pem kata
Raekagannawa ma me daesa men saemada
Mage jeewithe aethi thura.....
Pera ath bhave adaren ekata api innathi
Ae nisa me bhave apawa hamuwennaethi.....
Ayemath ipaduna wage hitha kiyanawa
Oya daetha laebuwoth mema
Husmatath waediya man obata pem karanawa
Vachanen nokiwath sada......
Adara mage paewasu mul dine
Obe sudu muhuna rathu paeha karan kalabale
Heesara wage hitha paaranu obe
Wadanin pasu bahinnea lande kisi dine......
Pera ath bhave......
Heenen wage satutin hitha maye
Gayu gee miyaesiyata samawela thun paeye
Jeewithe obe mata himi wena dine
Waedi aethaka nowei kiyala daenuna ibe......
Pera ath bhave......එබිකම් කරාලා (ආයෙමත් ඉපදුනා) ගී පද
එබිකම් කරාලා ඔබ රහසින් මා දිහා
ඉඟියෙන් කියූ පෙම් කතා
රැකගන්නවා මා මේ දෑස මෙන් සෑමදා
මගේ ජීවිතේ ඇති තුරා.....
පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැති
ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැති.....
ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා
ඔය දෑත ලැබුවොත් මෙමා
හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා
වචනෙන් නොකීවත් සදා......
ආදර මගේ පැවසූ මුල් දිනේ
ඔබේ සුදු මුහුණ රතු පැහැ කරන් කලබලේ
හීසර වගේ හිත පාරනු ඔබේ
වදනින් පසු බහින්නෑ ළඳේ කිසි දිනේ......
පෙර අත් භවේ......
හීනෙන් වගේ සතුටින් හිත මයේ
ගැයු ගී මියැසියට සමවෙලා තුන් පැයේ
ජීවිතේ ඔබේ මට හිමි වෙන දිනේ
වැඩි ඈතක නොවෙයි කියලා දැනුණා ඉබේ......
පෙර අත් භවේ......
Related Songs and Tags
Ebikam Karala (Ayemath Ipaduna) LyricsEbikam Karala (Ayemath Ipaduna) Lyrics Englishඑබිකම් කරාලා (ආයෙමත් ඉපදුනා)එබිකම් කරාලා (ආයෙමත් ඉපදුනා) ගීතයේ පද පෙළLyrics With TransliterationNilan Hettiarachchi SongsNilan Hettiarachchi LyricsHettiarachchi LyricsAshan Fernando ComposerSajith V Chathuranga Lyricist