Magen Senehe Labapu Lyrics
“Magen senehe labapu mathake mathaka nethilu” (මගෙන් සෙනෙහේ ලබපු මතකේ මතක නැතිලු): Magen Senehe Labapu (මගෙන් සෙනෙහේ ලබපු) lyrics, a Sinhala heartbreak song sung by Nilan Hettiarachchi, with words by Sathsara Kasun Pathirana and music by Dileepa Thamel, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගෙන් සෙනෙහේ ලබපු ගී පද.
| SONG | Magen Senehe Labapu |
|---|---|
| SINGER | Nilan Hettiarachchi |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dileepa Thamel |
| CATEGORY | Heart Break |
| VIEWS | 46 |
| UPDATED |
Magen Senehe Labapu Lyrics Singlish
Magen senehe labapu mathake mathaka nethilu
Ithin kaalayi daen obagen nikma yanna
Miyayana thuru raekagena imi obage sene kaatat nodi
(Ape mathaka athare thaamath raendemi nitharae
Me hitata nam duka bara vaedi.....//)
Paeradi yanna deela magadi harune obane
Methuvak durak avidin raevatu oyaa
Ahithak naethae thama thun hithae
Suba venna obe lovata pathanemi mema.....
(Ape mathaka athare thaamath raendemi nitharae
Me hitata nam duka bara vaedi.....//)
Samudi yanna maththen hinahee balanu aayae
Hitavathkamath obe mata vatinavaa
Ahithak naethae thama thun hithae
Suba venna obe lovata pathanemi mema.....
Magen senehe.....මගෙන් සෙනෙහේ ලබපු ගී පද
මගෙන් සෙනෙහේ ලබපු මතකේ මතක නැතිලු
ඉතින් කාලයයි දැන් ඔබගෙන් නික්ම යන්න
මියයන තුරු රැකගෙන ඉමි ඔබගේ සෙනේ කාටත් නොදී
(අපේ මතක අතරේ තාමත් රැඳෙමි නිතරේ
මේ හිතට නම් දුක බර වැඩි.....//)
පැරදී යන්න දීලා මගදී හැරුනේ ඔබනේ
මෙතුවක් දුරක් ඇවිදින් රැවටු ඔයා
අහිතක් නැතේ තවම තුන් හිතේ
සුබ වෙන්න ඔබේ ලොවට පතනෙමි මෙමා.....
(අපේ මතක අතරේ තාමත් රැඳෙමි නිතරේ
මේ හිතට නම් දුක බර වැඩි.....//)
සමුදී යන්න මත්තෙන් හිනැහී බලනු ආයේ
හිතවත්කමත් ඔබේ මට වටිනවා
අහිතක් නැතේ තවම තුන් හිතේ
සුබ වෙන්න ඔබේ ලොවට පතනෙමි මෙමා.....
මගෙන් සෙනෙහේ.....
Performances of Magen Senehe Labapu
Cover versions, live performances, and reality-show contestant performances of “Magen Senehe Labapu” on YouTube.
Cover Versions · 12
▶CoverMagen Senehe Labapu මගෙන් සෙනෙහේ ලබපු Nilan Hettiarachchi NEW SONG 2018sinhala song hiruth kavishka
▶Coverමගෙන් සෙනෙහේ ලබපු. 2018 Nilan hettiarachchi new song.Chamu Music
▶Covermagen senehe labapu | මගෙනේ සෙනෙහෙ ලබපු - Nilan Hettiarachchi New Song 2018Tharindu
▶CoverMagen senehe labapu | මගෙන් සෙනෙහේ ලබපු | Nilan Hettiarachchi .SL JIM BEAMS
▶CoverMagen Senehe Labapu(මගෙන් සෙනෙහෙ ලබපු) - Nilan HettiarachchiLK Shan
▶CoverMagen Senehe Labapu (මගෙන් සෙනෙහෙ ලබපු) - Nilan HettiarachchiUmesh Viranga
▶Coverමගෙන් සෙනෙහෙ ලබපු ( 𝐌𝐀𝐆𝐄𝐍 𝐒𝐄𝐍𝐄𝐇𝐄 𝐋𝐀𝐁𝐀𝐏𝐔) 𝙰𝙻𝙾𝙽𝙴 𝚕𝚒𝚏𝚎 ....ᴬᴸᴼᴺᴱ..
▶Coverමගෙන් සෙනෙහෙ ලබපු | magen senehe labapu ft Nilan hettiarachchiGul Azra
▶CoverMagen Senehe Labapu - Nilan Hettiarachchi මගෙන් සෙනෙහෙ ලබපුTop 10
▶Covermagen senehe labapu/මගෙන් සෙනෙහෙ ලබපු/ Nilan hettiaracchi.. Sanjula .comSanjula . Com
▶Coverමගෙන් සෙනෙහෙ ලබපු(Magen Senehe Labapu)-Nilan Hettiarachchi New sinhala song 2019Sindu Creation
▶CoverMagen senehe Labapu ( Nilan Hettiarachchi )Mr. Ck
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Magen Senehe Labapu LyricsMagen Senehe Labapu Lyrics Englishමගෙන් සෙනෙහේ ලබපුමගෙන් සෙනෙහේ ලබපු ගීතයේ පද පෙළLyrics With TransliterationNilan Hettiarachchi SongsNilan Hettiarachchi LyricsHettiarachchi LyricsDileepa Thamel ComposerSathsara Kasun Pathirana Lyricist