Kandulinma gayu Lyrics by Nuwan Gunawardhane
Kandulinma gayu (කඳුලින්ම ගැයූ) is a Sinhala song sung by Nuwan Gunawardhane. This page presents the Kandulinma gayu lyrics in Sinhala script (කඳුලින්ම ගැයූ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulinma gayu |
|---|---|
| SINGER | Nuwan Gunawardhane |
| VIEWS | 15 |
| UPDATED |
Kandulinma gayu Lyrics
Kadulinma gayu pem geethe
Asuwa oyaa sinaasi sinaasi
Ee maa hada gini jaalaawo
Oba hinahuni maa handu wele
Ayi oba mata pem nokalaado
Me duka obatat nodanedo
Raa duthu sihine oba ranga dunna
Gayu gayu geethe ov oba unna
Aadara loke oba mata pennaa
Dawasak rahase oba koi giyaado
Dine patan kumari
Hada giya mage handaavi handaavi
Ee maa hada gini jaalaawo
Oba hinahuni maa handu wele
Ayi oba mata pem nokalaado
Me duka obatat nodanedo
Oba giya dawase hiru sandu giluna
Mata mage loke anduruyi danuna
Seetha samire giniyam wuwa
Ee deka mihire oba nam sinaase
Dine patan kumari
Hada giya mage handaavi handaavi
Ee maa hada gini jaalaawo
Oba hinahuni maa handu wele
Ayi oba mata pem nokalaado
Me duka obatat nodanedoකඳුලින්ම ගැයූ ගී පද
කඳුලින්ම ගැයූ පෙම් ගීතේ
ඇසුවා ඔයා සිනාසී සිනාසී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ
රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නා
ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා
ආදර ලෝකේ ඔබ මට පෙන්නා
දවසක රහසේ ඔබ කොයි ගියාදෝ
දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ
ඔබ ගිය දවසේ හිරු සඳු ගිලුණා
මට මගෙ ලෝකේ අඳුරුයි දැණුනා
සීත සමීරේ ගිණියම් වූවා
ඒ දැක මිහිරේ ඔබ නම් සිනාසේ
දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝRelated Songs and Tags
Kandulinma gayu LyricsKandulinma gayu Lyrics Englishකඳුලින්ම ගැයූකඳුලින්ම ගැයූ ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan Gunawardhane SongsNuwan Gunawardhane LyricsGunawardhane Lyrics