La sanda eliye Lyrics by Nuwan Gunawardhane
La sanda eliye (ලා සඳ එළියේ) is a Sinhala song sung by Nuwan Gunawardhane. This page presents the La sanda eliye lyrics in Sinhala script (ලා සඳ එළියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | La sanda eliye |
|---|---|
| SINGER | Nuwan Gunawardhane |
| VIEWS | 26 |
| UPDATED |
La sanda eliye Lyrics
La sanda eliye sandata hora
La thana nille nilata hora //
Obe hada pipi mala obata hora
Nela gatimi mama matada hora
La sanda eliye sandata hora
Himidiri udaye hirata hora
Samanala vihangun samata hora //
La thanapath matha muthu pini kata matha
Oba kanda emi mahada kara
La sanda eliye sandata hora
La thana nille nilata hora
Obe hada pipi mala obata hora
Nela gatimi mama matada hora
La sanda eliye sandata hora
Oba ma langa nam davasa pura
Lathavul nothane bhavaya thura //
Duka sepa eka lesa samava dara api
Atinath gena yamu sasara sara
La sanda eliye sandata hora
La thana nille nilata hora //
Obe hada pipi mala obata hora
Nela gatimi mama matada hora
La sanda eliye sandata horaලා සඳ එළියේ ගී පද
ලා සඳ එළියේ සඳට හොරා
ලා තණ නිල්ලේ නිලට හොරා //
ඔබෙ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම මටද හොරා
ලා සඳ එළියේ සඳට හොරා
හිමිදිරි උදයේ හිරැට හොරා
සමනල විහඟුන් සැමට හොරා //
ලා තණපත් මත මුතු පිණි කැට මත
ඔබ කැන්දා එමි මහද කරා
ලා සඳ එළියේ සඳට හොරා
ලා තණ නිල්ලේ නිලට හොරා
ඔබෙ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම මටද හොරා
ලා සඳ එළියේ සඳට හොරා
ඔබ මා ළඟ නම් දවස පුරා
ලතැවුල් නොතැනේ භවය තුරා //
දුක සැප එක ලෙස සමව දරා අපි
අතිනත් ගෙන යමු සසර සරා
ලා සඳ එළියේ සඳට හොරා
ලා තණ නිල්ලේ නිලට හොරා //
ඔබෙ හද පිපි මල ඔබට හොරා
නෙලා ගතිමි මම මටද හොරා
ලා සඳ එළියේ සඳට හොරාPerformances of La sanda eliye
Cover versions, live performances, and reality-show contestant performances of “La sanda eliye” on YouTube.
Cover Versions · 10
▶CoverLaa Sanda - ලා සඳ | Sasara Kinnaravi | @SriLankaRupavahinitvSri Lanka Rupavahini
▶Coverසීතල පින්නේ ලා සඳ එළියේ (Seethala pinne la sanda eliye) Shirley Waijayantha /Malani BulathsinhalaMusic Lover
▶CoverLaa Sanda Eliye - ලා සඳ එළියේ Niranjala Sarojini/Daya de Alwis/HM Jayawardhanaදයාදර ගී - Daya de Alwis Lyrics
▶CoverLa Sanda Eliye Niranjala Sarojini ලා සඳ එළියේSajini Ishanka
▶CoverLa Sanda Eliye ( ලා සඳ එළියේ ) | Dulari Gunawardana X RAWDSGayan Gunawardana
▶CoverLaa Sanda Eliye/Nuwan Gunawardana ලා සඳ එළියේ/නුවන් ගුණවර් ධනSVH
▶Coverසීතල පින්නේ ලා සඳ එළියේ | Seethala Pinne Lasanda Eliye | Sinhala Song | Srilanka policeමායාවී - Mayawee
▶CoverLa Sanda Eliye / ලා සඳ එළියේSathsara Music
▶CoverNiranjala Sarojini - ලා සඳ එළියේ නා පෙති හැලිලා...Nuwan De silva
▶CoverLa Sanda Eliye | ලා සඳ එළියේ | Nuwan Gunawardhana | Cover by Roy ParanavithanaRoy Paranavithana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
La sanda eliye LyricsLa sanda eliye Lyrics Englishලා සඳ එළියේලා සඳ එළියේ ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan Gunawardhane SongsNuwan Gunawardhane LyricsGunawardhane Lyrics