Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Nuwan Gunawardhane
  3. Ma Pathu Loke Lyrics

Ma Pathu Loke Lyrics (මා පැතූ ලෝකේ) by Nuwan Gunawardhane

Ma Pathu Loke Lyrics

(ma pathu loke 
ada uda wela thutin pirila 
mee vithe wage 
rasa hanguwm sada hade rendila...//)

senakeli kale ape yowun sihina loke 
semada nathe rendenne 
hewenali wage ape langamai duka shoke 
nae e ape hera yanne 
inasulu kale minis gunadam rakagenne 
ewitai nama nominne

ma pathu loke 
ada uda wela thutin pirila 
mee vithe wage 
rasa hanguwm sada hade rendila

sudu kalu beda kisith nae ma salakanne 
katath geeth gayanne 
nathi bari data kawuda taniyata langa inne 
asaranayek bawa denne 
langadi kasi kisith naeta apa gena yanne 
honda nama sada rendenne

(ma pathu loke 
ada uda wela thutin pirila 
mee vithe wage 
rasa hanguwm sada hade rendila...//)

මා පැතූ ලෝකේ ගී පද

(මා පැතූ ලෝකේ 
අද උදා වෙලා තුටින් පිරීලා 
මීවිතේ වාගේ 
රස හැඟුම් සදා හදේ රැඳීලා...//)

සැණකෙළි කාලෙ අපේ යොවුන් සිහින ලෝකේ 
සැමදා නැතේ රැඳෙන්නේ 
හෙවනැලි වාගෙ අපේ ළඟමයි දුක ශෝකේ 
නෑ ඒ අප හැර යන්නේ   
ඉනසුලු කාලෙ මිනිස් ගුණදම් රැකගන්නේ 
එවිටයි නම නොමින්නේ   

මා පැතූ ලෝකේ 
අද උදා වෙලා තුටින් පිරීලා 
මීවිතේ වාගේ 
රස හැඟුම් සදා හදේ රැඳීලා

සුදු කලු බේද කිසිත් නෑ මා සලකන්නේ 
කාටත් ගීත ගයන්නේ 
නැති බැරි දාට කවුද තනියට ළඟ ඉන්නේ 
අසරණයෙක් බව දන්නේ 
ලඟදී කාසි කිසිත් නැත අප ගෙන යන්නේ 
හොඳ නම සදා රැඳෙන්නේ 

(මා පැතූ ලෝකේ 
අද උදා වෙලා තුටින් පිරීලා 
මීවිතේ වාගේ 
රස හැඟුම් සදා හදේ රැඳීලා...//)

Ma Pathu Loke (මා පැතූ ලෝකේ) is a Sinhala song sung by Nuwan Gunawardhane. This page presents the Ma Pathu Loke lyrics in Sinhala script (මා පැතූ ලෝකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ma Pathu Loke including singer, lyricist, composer, and view count
SONGMa Pathu Loke
SINGERNuwan Gunawardhane
CATEGORYInspirational, Nostalgia
VIEWS8
UPDATEDMay 2026

Performances of Ma Pathu Loke

Cover versions, live performances, and reality-show contestant performances of “Ma Pathu Loke” on YouTube.

Live Performances · 1

▶
LiveMa pathu loke(මා පැතූ ලෝකේ) Nuwan Gunavardana. Sanidapa Live Music ......Ruwan Tharaka

Cover Versions · 6

▶
CoverMa Pethu Loke / මා පැතූ ලෝකේSathsara Music
▶
CoverMa pethu loke මා පැතු ලෝකේSb tv tec
▶
Coverමා පැතු ලෝකේ.. සන්ෆයර් සමගින්..Jeewan Anuradha Andrew
▶
Coverමා. පැතු ලෝකේ... ඇරෝ ෆ්ලෑෂ් සමගින්.. මාබිම.Jeewan Anuradha Andrew
▶
Coverමා පැතූ ලෝකේ 16 March 2021Sathsara Rawaya සත්සර රාවය ( Palitha Vidanagamage)
▶
Coverමා පැතූ ලෝකේ 9 November 2020Sathsara Rawaya සත්සර රාවය ( Palitha Vidanagamage)

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Ma Pathu Loke LyricsMa Pathu Loke Lyrics Englishමා පැතූ ලෝකේමා පැතූ ලෝකේ ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan Gunawardhane SongsNuwan Gunawardhane LyricsGunawardhane Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ma Pathu Loke" by Nuwan Gunawardhane

More from Nuwan Gunawardhane

  • Gum Nade Atha Lyrics8
  • Hithata Hitha Lyrics13
  • Kandulenma Gayu Pem Geethe Lyrics180
  • Kandulinma gayu Lyrics27
  • Kiri Moodu Werale Lyrics145
  • Kiri Muhudu Werale Nelavi Tharanga Lyrics114
  • La sanda eliye Lyrics32
  • Pawanak Se Lyrics11
  • Pawi Giyawe Lande Lyrics35
  • Yayen Yaye Lyrics15
  • View All Songs11

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58