Gum Nade Atha Lyrics
“Gum naade aeta mata aesune daehana binda daa mage” (ගුම් නාදේ ඈත මට ඇසුනේ දැහැන බිඳ දා මගේ): Gum Nade Atha (ගුම් නාදේ ඈත) lyrics, a Sinhala love song sung by Nuwan Gunawardhane, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Gum naade, and in Sinhala it is ගුම් නාදේ ඈත ගී පද.
| SONG | Gum Nade Atha |
|---|---|
| SINGER | Nuwan Gunawardhane |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Gum Nade Atha Lyrics Singlish
Gum naade aeta mata aesune daehana binda daa mage
Hanthane me raa yaame seeta daenila wage
Santaape nae lan wenne hitha piri aadare
Sansare paetthuwa waage matama himi wee thiye
Gum naade aeta mata aesune daehana binda daa mage
Nil guwana waage saagaraye rala se
Oba paewa ee hinaawe baendila bhaawanawe
Nima welaa pem aawaare arambunaado wasanthe
Mata horaa me pipaase hitha hoyanne oyaane
Gum naade aeta mata aesune daehana binda daa mage
Hangana lamade innam thurulle
Mata dun heena gaane aluthin man upanne
Kandulu daesin pitaare galuwa kaalaya nimaawe
Jeevithe aaye aaye aadare chaarikawe
Gum naade aeta mata aesune daehana binda daa mageගුම් නාදේ ඈත ගී පද
ගුම් නාදේ ඈත මට ඇසුනේ දැහැන බිඳ දා මගේ
හන්තානේ මේ රෑ යාමේ සීත දැනිලා වගේ
සන්තාපේ නෑ ලං වෙන්නේ හිත පිරී ආදරේ
සංසාරේ පැතුවා වාගේ මටම හිමි වී තියේ
ගුම් නාදේ ඈත මට ඇසුනේ දැහැන බිඳ දා මගේ
නිල් ගුවන වාගේ සාගරයේ රළ සේ
ඔබ පෑව ඒ හිනාවේ බැඳිලා භාවනාවේ
නිම වෙලා පෙම් අවාරේ ඇරඹුනාදෝ වසන්තේ
මට හොරා මේ පිපාසේ හිත හොයන්නේ ඔයානේ
ගුම් නාදේ ඈත මට ඇසුනේ දැහැන බිඳ දා මගේ
හංගාන ළමැදේ ඉන්නම් තුරුල්ලේ
මට දුන් හීන ගානේ අලුතින් මං උපන්නේ
කඳුළු දෑසින් පිටාරේ ගැලුව කාලය නිමාවේ
ජීවිතේ ආයෙ ආයේ ආදරේ චාරිකාවේ
ගුම් නාදේ ඈත මට ඇසුනේ දැහැන බිඳ දා මගේ
Related Songs and Tags
Gum Nade Atha LyricsGum Nade Atha Lyrics Englishගුම් නාදේ ඈතගුම් නාදේ ඈත ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan Gunawardhane SongsNuwan Gunawardhane LyricsGunawardhane Lyrics