Kiri Muhudu Werale Nelavi Tharanga Lyrics
“Kiri muhudu werale nela wi tharanga” (කිරි මුහුදු වෙරළේ නැළ වී තරංගා), Kiri Muhudu Werale Nelavi Tharanga (කිරි මුහුදු වෙරළේ නැළ වී තරංගා) lyrics: a Sinhala love song sung by Nuwan Gunawardhane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is කිරි මුහුදු වෙරළේ නැළ වී තරංගා ගී පද.
| SONG | Kiri Muhudu Werale Nelavi Tharanga |
|---|---|
| SINGER | Nuwan Gunawardhane |
| LYRICIST | Nuwan Gunawardhane |
| COMPOSER | Nuwan Gunawardhane |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 114 |
| UPDATED |
Kiri Muhudu Werale Nelavi Tharanga Lyrics Singlish
Kiri muhudu werale nela wi tharanga
Kageda piliru andi
(E rupa chaya obage nowedo...//)
Sandae sande dura nim there
Kawdo indan hinaha bala
Akule pipi kusumak wage
Hithunath ane langwenna ba
La rosa dethole sina
Mata prema aradhana.....
Kiri muhudu werale.....
Sulange ethi suwandak dane
E maruthe mata wasana
Handakin durin nokiya kiyayi
Pera nasu e madu geethika
Oba kawda kohi inne do
Sihineka hamuwenna do.....
Kiri muhudu werale.....කිරි මුහුදු වෙරළේ නැළ වී තරංගා ගී පද
කිරි මුහුදු වෙරළේ නැළ වී තරංගා
කාගේද පිළිරු අඳී
(ඒ රූප චායා ඔබගේ නොවේදෝ...//)
සැන්දෑ සඳේ දුර නිම් තේරේ
කව්දෝ ඉඳන් හිනැහේ බලා
අකුලේ පිපි කුසුමක් වගේ
හිතුණත් අනේ ළංවෙන්න බෑ
ළා රෝස දෙතොලේ සිනා
මට ප්‍රේම ආරාධනා.....
කිරි මුහුදු වෙරළේ.....
සුළඟේ එතී සුවඳක් දැනේ
ඒ මාරුතේ මට වාසනා
හඬකින් දුරින් නොකියා කියයි
පෙර නැසූ ඒ මදු ගීතිකා
ඔබ කවුද කොහි ඉන්නේ දෝ
සිහිනේක හමුවෙන්න දෝ.....
කිරි මුහුදු වෙරළේ.....
Related Songs and Tags
Kiri Muhudu Werale Nelavi Tharanga LyricsKiri Muhudu Werale Nelavi Tharanga Lyrics Englishකිරි මුහුදු වෙරළේ නැළ වී තරංගාකිරි මුහුදු වෙරළේ නැළ වී තරංගා ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan Gunawardhane SongsNuwan Gunawardhane LyricsGunawardhane LyricsNuwan Gunawardhane ComposerNuwan Gunawardhane Lyricist