Pawi Giyawe Lande Lyrics
“Paavi giyaave lade maa obe” (පාවී ගියාවේ ළදේ මා ඔබේ): Pawi Giyawe Lande (පාවී ගියාවේ ළදේ) lyrics, a Sinhala love song sung by Nuwan Gunawardhane, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Paavi giyaave, and in Sinhala it is පාවී ගියාවේ ළදේ ගී පද.
| SONG | Pawi Giyawe Lande |
|---|---|
| SINGER | Nuwan Gunawardhane |
| CATEGORY | Love Songs |
| VIEWS | 35 |
| UPDATED |
Pawi Giyawe Lande Lyrics Singlish
Paavi giyaave lade maa obe
Sansun sina ganthere
Sanda seethale paaluwe lanwela
Hemadama hindimu mese
Sanda aetha nil ambare pipi seethayaame
Tharu kaekulu malyaaya vilasin udaave
Obe daesa mage daesa soyamin langaave
Obe daesa mage daesa aesre kathave
Paavi giyaave ....
Noaesuu katha geetha vilasin gayaavi
Nodutu sina daesa uthuraa galaavi
Sasare paethum desitha ukuraa galaave
Hinahee naevum lowaka raedemu dayaavi
Paavi giyaave ....පාවී ගියාවේ ළදේ ගී පද
පාවී ගියාවේ ළදේ මා ඔබේ
සන්සුන් සිනා ගංතෙරේ
සඳ සීතලේ පාළුවේ ලංවෙලා
හැමදාම හිඳිමු මෙසේ
සඳ ඈත නිල් අඹරේ පිපි සීතයාමේ
තරු කැකුළු මල්යාය විලසින් උදාවේ
ඔබේ දෑස මගේ දෑස සොයමින් ළඟාවේ
ඔබේ දෑස මගේ දෑස ඇස්රේ කතාවේ
පාවී ගියාවේ ....
නොඇසූ කථා ගීත විලසින් ගයාවී
නොදුටු සිනා දෑස උතුරා ගලාවි
සසරේ පැතුම් දෙසිත උකුරා ගලාවේ
හිනැහී නැවුම් ලොවක රැදෙමූ දයාවි
පාවී ගියාවේ ....
Performances of Pawi Giyawe Lande
Cover versions, live performances, and reality-show contestant performances of “Pawi Giyawe Lande” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pawi Giyawe Lande LyricsPawi Giyawe Lande Lyrics Englishපාවී ගියාවේ ළදේපාවී ගියාවේ ළදේ ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan Gunawardhane SongsNuwan Gunawardhane LyricsGunawardhane Lyrics

