Pawanak Se Lyrics
“Pavanak se oba e yai situwa” (පවනක් සේ ඔබ ඒ යැයි සිතුවා), Pawanak Se (පවනක් සේ) lyrics: a Sinhala heartbreak song sung by Nuwan Gunawardhane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පවනක් සේ ගී පද.
| SONG | Pawanak Se |
|---|---|
| SINGER | Nuwan Gunawardhane |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Pawanak Se Lyrics Singlish
Pavanak se oba e yai situwa
Kunatuwak vi oba awa
Oba pera maga ma atura lu mal
Duhuwillen vesuna //
Sanda rallak vi nisha thale
Oba paya enaturu sitiya //
Nuba gaba kalamba maha vesi wapura
Akunu sarak vi oba awa ... oba awa
Pavanak se ...
Hasarallak vi mage lowe
Oba pavi enaturu sitiya //
Nethu yuga uthura senehasa dedara
Kandulu gangak vi oba awa ... oba awa...
Pavanak se ...පවනක් සේ ගී පද
පවනක් සේ ඔබ ඒ යැයි සිතුවා
කුණාටුවක් වී ඔබ ආවා
ඔබ පෙර මග මා අතුරා ලූ මල්
දුහුවිල්ලෙන් වැසුනා //
සඳ රැල්ලක් වී නිශා තලේ
ඔබ පායා එනතුරු සිටියා //
නුඹ ගැබ කළඹා මහ වැසි වපුරා
අකුණු සැරක් වී ඔබ ආවා ... ඔබ ආවා
පවනක් සේ ...
හසරැල්ලක් වී මගේ ලොවේ
ඔබ පාවී එනතුරු සිටියා //
නෙතු යුග උතුරා සෙනෙහස දෙදරා
කඳුළු ගඟක් වී ඔබ ආවා ... ඔබ ආවා...
පවනක් සේ ...
Performances of Pawanak Se
Cover versions, live performances, and reality-show contestant performances of “Pawanak Se” on YouTube.
Cover Versions · 9
▶CoverNuga Sewanak Se - Somathilaka Jayamaha | නුග සෙවනක් සේ - සෝමතිලක ජයමහTrackz
▶CoverPawanak Se (පවනක් සේ) | Gayan Gunawardana X RAWDSGayan Gunawardana
▶CoverPawanak Se (පවනක් සේ) | Gayan Gunawardana | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverPawanak Se (පවනක් සේ) | Gayan Gunawardana | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverSanhindiyawe Geethaya | සතර දිගින් එන මද පවනක් සේ -Sathara digin ena mada pawanak se|සංහිඳියාවේ ගීතයChannel NIE
▶Coverපවනක් සේ ඔබ |Pawanak Se Oba| ද්වන්ධ| DawandhaPavan Ranjula
▶CoverPawanak see oba ae yayi sithuwaa පවනක් සේ ඔබ ඒ යයි සිතුවා...NimnadA ( නිම්නද )
▶Coverපවනක් සේ ඔබ remake | pawanak sea oba reamake song | නුවණ් ගුනවර්ඨනHiru Eliya
▶Coverපවනක් සේ ඔබ ඒ යැයි සිතුවා.A A J S Adhikari
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pawanak Se LyricsPawanak Se Lyrics Englishපවනක් සේපවනක් සේ ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan Gunawardhane SongsNuwan Gunawardhane LyricsGunawardhane Lyrics