Yayen Yaye Lyrics
“Yaayen yaaye asee pem mal vaaram mese” (යායෙන් යායේ ඇසේ පෙම් මල් වාරම් මෙසේ): Yayen Yaye (යායෙන් යායේ) lyrics, a Sinhala love song sung by Nuwan Gunawardhane, with words by Nilar N Cassim and music by Sarath Wickrama, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Yaayen yaaye, and in Sinhala it is යායෙන් යායේ ගී පද.
| SONG | Yayen Yaye |
|---|---|
| SINGER | Nuwan Gunawardhane |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Sarath Wickrama |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Yayen Yaye Lyrics Singlish
(Yaayen yaaye asee pem mal vaaram mese
Lan vunaawe sitin man oyaagei itin//)
Kaatat horen lanwa raa thun yame
Heene mage paata gaapan lande
Yaayen yaaye asee pem mal vaaram mese
Lan vunaawe sitin man oyaagei itin.....
Pem sililaare rala rali negune aadarayen
Pun sanda paane koda mal pipune aadarayen
Oya muwa kamale mukulu hina heluwe maa hada mathaka inaa
Pem yuga geethee ekwa gayannata yan lan lan veela.....
Yaayen yaaye pem mal vaaram mese
Lan vunaawe sitin man oyaagei itin.....
Mal makarande suwandin pirune aadarayen
Seeta sameere thuru matha ethune aadarayen
Oya lesi gamane lalitha latha mumunai maa wetha bolanda katha
Jeevana geethee ekwa gayannata yan lan lan veela.....
Yaayen yaaye......යායෙන් යායේ ගී පද
(යායෙන් යායේ ඇසේ පෙම් මල් වාරම් මෙසේ
ළං වුණාවේ සිතින් මං ඔයාගෙයි ඉතින්//)
කාටත් හොරෙන් ළංව රෑ තුන්යමේ
හීනේ මගේ පාට ගාපන් ළඳේ
යායෙන් යායේ ඇසේ පෙම් මල් වාරම් මෙසේ
ළං වුණාවේ සිතින් මං ඔයාගෙයි ඉතින්.....
පෙම් සිලිලාරේ රළ රැලි නැගුනේ ආදරයෙන්
පුන් සඳ පානේ කොද මල් පිපුනේ ආදරයෙන්
ඔය මුව කමලේ මුකුළු හිනා හෙලුවේ මා හද මතක ඉනා
පෙම් යුග ගීතේ එක්ව ගයන්නට යං ළං ළං වීලා.....
යායෙන් යායේ පෙම් මල් වාරම් මෙසේ
ළං වුණාවේ සිතින් මං ඔයාගෙයි ඉතින්.....
මල් මකරන්දේ සුවඳින් පිරුණේ ආදරයෙන්
සීත සමීරේ තුරු මත එතුණේ ආදරයෙන්
ඔය ලැසි ගමනේ ලලිත ලතා මුමුණයි මා වෙත බොළඳ කතා
ජීවන ගීතේ එක්ව ගයන්නට යං ළං ළං වීලා.....
යායෙන් යායේ......
Performances of Yayen Yaye
Cover versions, live performances, and reality-show contestant performances of “Yayen Yaye” on YouTube.
Live Performances · 1
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yayen Yaye LyricsYayen Yaye Lyrics Englishයායෙන් යායේයායෙන් යායේ ගීතයේ පද පෙළLyrics With TransliterationNuwan Gunawardhane SongsNuwan Gunawardhane LyricsGunawardhane LyricsSarath Wickrama ComposerNilar N Cassim Lyricist


