Sihiwe Nitharama (Diwasa Helanu Mana) Lyrics by Jayasiri ChandrajithRathna Lalani Jayakody
Sihiwe Nitharama (Diwasa Helanu Mana) (සිහිවේ නිතරම) is a Sinhala song sung by Jayasiri Chandrajith and Rathna Lalani Jayakody. This page presents the Sihiwe Nitharama (Diwasa Helanu Mana) lyrics in Sinhala script (සිහිවේ නිතරම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihiwe Nitharama (Diwasa Helanu Mana) |
|---|---|
| SINGER | Jayasiri Chandrajith, Rathna Lalani Jayakody |
| VIEWS | 5 |
| UPDATED |
Sihiwe Nitharama (Diwasa Helanu Mana) Lyrics
Sihiwe nitharama sukumala digasiya
Lathawe sema dina sihikara obe watha
Nihandawa inne ai mage piyakata
Bahadenu mana mata pembara yuwathiya......
Ala wadana rasa katha kiyanne
Mage sawana e katha asanne
Somnasa mage sithe ekaras wenne
Sihiwe sihiwe bamabarindu mage
Asanuya mage basa sawan yomagena
Pawasami hade therapena duk domnasa
Oba wenuwen wenawi athi hadhawatha
Pawasan mana ma gena obe adahasa....
Sihina wimanaye sihina dakinnai
Kumarikawak obata labennai
Ma patu mage kumara ha yannai
Mage patuma e kumaru labannai.....සිහිවේ නිතරම ගී පද
සිහිවේ නිතරම සුකුමල දිගැසිය
ලතැවේ සැම දින සිහිකර ඔබේ වත
නිහඬව ඉන්නේ ඇයි මගේ පියකත
බහදෙනු මැන මට පෙම්බර යුවතිය......
ආල වඩන රස කතා කියන්නේ
මගේ සවන ඒ කතා අසන්නේ
සොම්නස මගේ සිතේ එක්රැස් වෙන්නේ
සිහිවේ සිහිවේ බඹරිඳු මාගේ
අසනුය මගේ බස සවන් යොමාගෙන
පවසමි හදේ තෙරපෙන දුක් දොම්නස
ඔබ වෙනුවෙන් වෙන්වී ඇති හදවත
පවසන් මැන මා ගැන ඔබේ අදහස....
සිහින විමානයේ සිහින දකින්නයි
කුමාරිකාවක් ඔබට ලැබෙන්නයි
මා පැතු මගේ කුමරා හා යන්නයි
මගේ පැතුම ඒ කුමරු ලබන්නයි.....
Related Songs and Tags
Sihiwe Nitharama (Diwasa Helanu Mana) LyricsSihiwe Nitharama (Diwasa Helanu Mana) Lyrics Englishසිහිවේ නිතරමසිහිවේ නිතරම ගීතයේ පද පෙළLyrics With TransliterationJayasiri Chandrajith SongsJayasiri Chandrajith LyricsChandrajith Lyrics