Sihiwe Nitharama Sukumala Digasiya Lyrics by Jayasiri ChandrajithRathna Lalani Jayakody
Sihiwe Nitharama Sukumala Digasiya (සිහිවේ නිතරම සුකුමල දිගැසිය) is a Sinhala song sung by Jayasiri Chandrajith and Rathna Lalani Jayakody. This page presents the Sihiwe Nitharama Sukumala Digasiya lyrics in Sinhala script (සිහිවේ නිතරම සුකුමල දිගැසිය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihiwe Nitharama Sukumala Digasiya |
|---|---|
| SINGER | Jayasiri Chandrajith, Rathna Lalani Jayakody |
| VIEWS | 4 |
| UPDATED |
Sihiwe Nitharama Sukumala Digasiya Lyrics
Sihiwe nitharama sukumala digasiya
Lathawe semadina sihikara obe watha
Nihandawa inne ai mage priyakatha
Baha denu mana mata pembara yuwathiya...
Ala wadana rasa katha kiyanne
Mage sawana e katha asanne
Somnasa mage sitha ekthen wanne
Sihiwe sihiwe bamabarindu mage...
Asanuya mage basa sawan yomagena
Pawasami hade therapena duk domnasa
Oba wenuwen wenawi atha hadhawatha
Pawasanu mana ma gena obe adahasa...
Sihina wimanaye sihina dakinnai
Kumarikawak obata labennai
Ma patu mage kumara ha yannai
Mage patuma e kumaru labannai...සිහිවේ නිතරම සුකුමල දිගැසිය ගී පද
සිහිවේ නිතරම සුකුමල දිගැසිය
ලතැවේ සැමදින සිහිකර ඔබෙ වත
නිහඬව ඉන්නේ ඇයි මගෙ ප්‍රියකත
බහ දෙනු මැන මට පෙම්බර යුවතිය...
ආල වඩන රස කතා කියන්නේ
මගේ සවන ඒ කතා අසන්නේ
සොම්නස මගෙ සිත එක්තැන් වන්නේ
සිහිවේ සිහිවේ බඹරිඳු මාගේ...
අසනුය මගෙ බස සවන් යොමාගෙන
පවසමි හදෙ තෙරපෙන දුක් දොම්නස
ඔබ වෙනුවෙන් වෙන්වී ඇත හදවත
පවසනු මැන මා ගැන ඔබෙ අදහස...
සිහින විමානයෙ සිහින දකින්නයි
කුමාරිකාවක් ඔබට ලැබෙන්නයි
මා පැතු මගෙ කුමරා හා යන්නයි
මගේ පැතුම ඒ කුමරු ලබන්නයි...Related Songs and Tags
Sihiwe Nitharama Sukumala Digasiya LyricsSihiwe Nitharama Sukumala Digasiya Lyrics Englishසිහිවේ නිතරම සුකුමල දිගැසියසිහිවේ නිතරම සුකුමල දිගැසිය ගීතයේ පද පෙළLyrics With TransliterationJayasiri Chandrajith SongsJayasiri Chandrajith LyricsChandrajith Lyrics