Suranidune (Diwasa Helanu Mana) Lyrics by Jayasiri ChandrajithRathna Lalani JayakodyStage Drama Songs
Suranidune (Diwasa Helanu Mana) (සුරනිඳුනේ) is a Sinhala song sung by Jayasiri Chandrajith, Rathna Lalani Jayakody, and Stage Drama Songs. This page presents the Suranidune (Diwasa Helanu Mana) lyrics in Sinhala script (සුරනිඳුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suranidune (Diwasa Helanu Mana) |
|---|---|
| SINGER | Jayasiri Chandrajith, Rathna Lalani Jayakody, Stage Drama Songs |
| VIEWS | 9 |
| UPDATED |
Suranidune (Diwasa Helanu Mana) Lyrics
Suranindune ma sitha bandi sonduru yowun hada ma wetha
Nokelal senehasa nomandawa labadenu mane
Karanata adhipathi surinde diwaneth widaha balanu manew
E piyakaru wu lada mata labadenu mane
Ma wetha daya karunabara senehas suwandin nahawana
Ala komala ras dahara laba denu mane.....
Visal lowa neth wihida
Samaduk bindalu surinduni
Nopamawa e lada mata
Labadenu mane......සුරනිඳුනේ ගී පද
සුරනිඳුනේ මා සිත බැඳි සොඳුරු යොවුන් හද මා වෙත
නොකැළැල් සෙනෙහස නොමඳව ලබාදෙනු මැනේ
කරණට අධිපති සුරින්ඳේ දිවනෙත් විදහා බලනු මැනව්
ඒ පියකරු වූ ළඳ මට ලබාදෙනු මැනේ
මා වෙත දයා කරුණාබර සෙනෙහස් සුවඳින් නහවන
ආල කොමල රැස් දහරා ලබා දෙනු මැනේ.....
විසල් ලොව නෙත් විහිදා
සැමදුක් බිඳලු සුරිඳුනි
නොපමාව ඒ ළඳ මට
ලබාදෙනු මැනේ......
Related Songs and Tags
Suranidune (Diwasa Helanu Mana) LyricsSuranidune (Diwasa Helanu Mana) Lyrics Englishසුරනිඳුනේසුරනිඳුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayasiri Chandrajith SongsJayasiri Chandrajith LyricsChandrajith Lyrics