Ambaruwo (Kale Hadena Kiri Madu Wal) Lyrics by Saman Lenin
Ambaruwo (Kale Hadena Kiri Madu Wal) (අම්බරුවෝ (කැලේ හැදෙන කිරි මදුවැල්)) is a Sinhala song sung by Saman Lenin. This page presents the Ambaruwo (Kale Hadena Kiri Madu Wal) lyrics in Sinhala script (අම්බරුවෝ (කැලේ හැදෙන කිරි මදුවැල්) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ambaruwo (Kale Hadena Kiri Madu Wal) |
|---|---|
| SINGER | Saman Lenin |
| VIEWS | 34 |
| UPDATED |
Ambaruwo (Kale Hadena Kiri Madu Wal) Lyrics
Ambaruvo.... pin daruvo.....
Ambaruvo.... yan mituro....
Ho.. ho..ho...
Kele hadena kiri maduwel kapalla
dole galana heethala diya bipalla
vele heeya ahawara kara napalla...
yale kanna goda damala deepalla
yale kanna goda damala deepalla
Ho.. ho..ho...
Nam bambare maha kumbure diya benda
pin heeyata daha ata banak benda
ran polowe li nagulen iri anda
ambaruwane rata rakune topi hinda
ambaruwane rata rakune topi hinda
Kele hadena kiri maduwel kapalla
dole galana heethala diya bipalla
vele heeya ahawara kara napalla...
yale kanna goda damala deepalla
(yale kanna goda damala deepalla...////)අම්බරුවෝ (කැලේ හැදෙන කිරි මදුවැල්) ගී පද
අම්බරුවෝ.... පින් දරුවෝ.....
අම්බරුවෝ.... යං මිතුරෝ....
හෝ.. හෝ..හෝ...
කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා
දොලේ ගලන හීතල දිය බිපල්ලා
වෙලේ හීය අහවර කර නාපල්ලා...
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
හෝ.. හෝ..හෝ...
නැම් බඹරේ මහ කුඹුරේ දිය බැන්දා
පින් හීයට දහ අට බානක් බැන්දා
රන් පොලොවේ ලී නගුලෙන් ඉරි ඇන්දා
අම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා
අම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා
කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලා
දොලේ ගලන හීතල දිය බිපල්ලා
වෙලේ හීය අහවර කර නාපල්ලා...
යලේ කන්න ගොඩ දමලා දීපල්ලා
(යලේ කන්න ගොඩ දමලා දීපල්ලා...////)Related Songs and Tags
Ambaruwo (Kale Hadena Kiri Madu Wal) LyricsAmbaruwo (Kale Hadena Kiri Madu Wal) Lyrics Englishඅම්බරුවෝ (කැලේ හැදෙන කිරි මදුවැල්)අම්බරුවෝ (කැලේ හැදෙන කිරි මදුවැල්) ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Lenin SongsSaman Lenin LyricsLenin Lyrics