Samudura Sindala Aba Mita Soyala (Amma) Lyrics
by Saman Lenin
“Samudura sindala aba mita soyaala” (සමුදුර සිඳලා අබ මිට සොයලා): Samudura Sindala Aba Mita Soyala (Amma) (සමුදුර සිඳලා අබ මිට සොයලා (අම්මා )) lyrics, a Sinhala song about a mother sung by Saman Lenin, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සමුදුර සිඳලා අබ මිට සොයලා (අම්මා ) ගී පද.
| SONG | Samudura Sindala Aba Mita Soyala (Amma) |
|---|---|
| SINGER | Saman Lenin |
| CATEGORY | Mother |
| VIEWS | 4 |
| UPDATED |
Samudura Sindala Aba Mita Soyala (Amma) Lyrics Singlish
Samudura sindala aba mita soyaala
Sasara sarana amma
Nangwa gannata aethnam
Mage ure mathata amma
Nangwa gannata aethnam...
Umathu sith ula aenena
Puthu pema se daru senehasa paana
Sasara sarana amma
Nangwa gannata aethnam...
Sasara katharata wasna
Sitha prema warsha sneha meghaya
Nangwa gannata aethnam
Sadahata ma mage sith ahasata amma
Nangwa gannata aethnam...
Samudura sindala...සමුදුර සිඳලා අබ මිට සොයලා (අම්මා ) ගී පද
සමුදුර සිඳලා අබ මිට සොයලා
සසර සරන අම්මා
නංවා ගන්නට ඇත්නම්
මගේ උරේ මතට අම්මා
නංවා ගන්නට ඇත්නම්...
උමතු සිත් උල ඇනෙනා
පුතු පෙම සේ දරු සෙනෙහස පානා
සසර සරන අම්මා
නංවා ගන්නට ඇත්නම්...
සසර කතරට වස්නා
සිත ප්‍රේම වර්ෂා ස්නේහ මේඝය
නංවා ගන්නට ඇත්නම්
සදහටම මගේ සිත් අහසට අම්මා
නංවා ගන්නට ඇත්නම්...
සමුදුර සිඳලා...
Related Songs and Tags
Samudura Sindala Aba Mita Soyala (Amma) LyricsSamudura Sindala Aba Mita Soyala (Amma) Lyrics Englishසමුදුර සිඳලා අබ මිට සොයලා (අම්මා )සමුදුර සිඳලා අබ මිට සොයලා (අම්මා ) ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Lenin SongsSaman Lenin LyricsLenin Lyrics