Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Saman Lenin
  3. Sammathayen Duras Wechcha Lyrics

Sammathayen Duras Wechcha Lyrics

by Saman Lenin

“Sammathayen duras vechcha adarayanen sit bandicha” (සම්මතයෙන් දුරස් වෙච්ච ආදරයෙන් සිත් බැඳිච්ච), Sammathayen Duras Wechcha (සම්මතයෙන් දුරස් වෙච්ච) lyrics: a Sinhala heartbreak song sung by Saman Lenin, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සම්මතයෙන් දුරස් වෙච්ච ගී පද.

Details about the song Sammathayen Duras Wechcha including singer, lyricist, composer, and view count
SONGSammathayen Duras Wechcha
SINGERSaman Lenin
CATEGORYHeart Break, Sad Songs
VIEWS7
UPDATEDMay 2026

Sammathayen Duras Wechcha Lyrics Singlish

Sammathayen duras vechcha adarayanen sit bandicha
Rudhira bamma haras vechcha nohonda nokkadu novichcha
Pichchi alu vela davuna pelanthiyen umbe udachcha
Mohothak hari kal gewuwada senasimen sita nimichcha
Pelepatha nila kulaya aege bhada duni ran kendata
Nosarup ayi ahinsaka viyakata mama pem bandata
Hita mudu kota kasavathin ae samudun da gihigeta
Ghantara donkara yati sita vada denava mata

Durga magata para meyai pennana dun loku akkae
Umba duthu lova mage daesin thavamath naeha mama dakkae
Madiwiya padu karamin sita mora gadadi arumakkae
Adaraye amihiri taen ubemmama ma dakkae
Hichchiye naeha umbge hita kisimma daekata namichcha
Hita thaelichcha himi haragiya digaya umbge arichcha
Hora katu karakawavi kandulin daesama themichcha

Dina sati kal masa gewami badunaka madu vitha pirichcha
Neth pogawami nisalava hita tanikama mediyama gewichcha
Taniwi ghana andhakara chimini lampuwa nimichcha
Lipi irichcha samarum veda anunge molayen kerichcha
Meda midulama eliya vela daekala punsanda pirichcha
Helapu susuma genath dunne suwada saman velaei pichcha
Soldara gehi garawetena eliyak naeha el marichcha
Pichchenava hichchi mallii kavichchiyak matha dirichcha

සම්මතයෙන් දුරස් වෙච්ච ගී පද

සම්මතයෙන් දුරස් වෙච්ච ආදරයෙන් සිත් බැඳිච්ච
රුධිර බැම්ම හරස් වෙච්ච නොහොඳ නෝක්කඩු නොවිච්ච
පිච්චී අළු වෙලා දැවුන පැලැන්තියෙන් උඹේ උදච්ච
මොහොතක් හරි කල් ගෙවුවද සැනසීමෙන් සිත නිමිච්ච
පෙලෙපත නිල කුලය ඇගේ භාදා දුනි රන් කෙන්දට
නොසරුප් ඇයි අහිංසකා වියකට මම පෙම් බන්ඳට
හිත මුඩු කොට කසාවතින් ඇය සමුදුන් දා ගිහිගෙට
ඝාන්ටාර දෝංකාර යටි සිත වද දෙනවා මට

දුර්ග මගට පාර මෙයයි පෙන්නා දුන් ලොකු අක්කේ
උඹ දුටු ලොව මගේ දෑසින් තවමත් නැහැ මම දැක්කේ
මැදිවිය පදු කරමින් සිත මොර ගාද්දි අරුමැක්කේ
ආදරයේ අමිහිරි තැන් උබෙන්මම මා දැක්කේ
හිච්චියේ නැහැ උඹගේ හිත කිසිමම දේකට නැමිච්ච
හිත තැලිච්ච හිමි හැරගිය දිගය උඹගේ ආරිච්ච
හෝරා කටු කරකවාවි කඳුලින් දෑසම තෙමිච්ච

දින සති කල් මාස ගෙවමි බඳුනක මදු විත පිරිච්ච
නෙත් පොගවමි නිසලව හිත තනිකම මැදියම ගෙවිච්ච
තනිවී ඝන අන්ධකාර චිමිනි ලාම්පුව නිමිච්ච
ලිපි ඉරිච්ච සැමරුම් වැඩ අනුන්ගේ මොලයෙන් කෙරිච්ච
මැද මිදුලම එලිය වෙලා දැකලා පුන්සඳ පිරිච්ච
හෙලපු සුසුම ගෙනත් දුන්නේ සුවඳ සමන් වැලයි පිච්ච
සොල්දර ගෙයි ගරාවැටෙන එළියක් නැති ඇල් මැරිච්ච
පිච්චෙනවා හිච්චි මල්ලී කවිච්චියක් මත දිරච්ච

Related Songs and Tags

Sammathayen Duras Wechcha LyricsSammathayen Duras Wechcha Lyrics Englishසම්මතයෙන් දුරස් වෙච්චසම්මතයෙන් දුරස් වෙච්ච ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Lenin SongsSaman Lenin LyricsLenin Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Sammathayen Duras Wechcha" by Saman Lenin

More from Saman Lenin

  • Ambaruwo (Kale Hadena Kiri Madu Wal) Lyrics54
  • Amude Lyrics89
  • Gora Sapun Aharena Adiriye (Mohini) Lyrics31
  • Mage Numudu Mata Nowana Awantha Lyrics11
  • Minisunta Mathakai (Deena Novi) Lyrics6
  • Nomile Dun Nisa Lyrics55
  • Oba Unna Lyrics8
  • Samudura Sindala Aba Mita Soyala (Amma) Lyrics4
  • Sanhinde Deviyange Pamula Lyrics30
  • Thotupola Ainata Lyrics16
  • Vishwaya Vinivida Lyrics28
  • View All Songs12

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38