Sanhinde Deviyange Pamula Lyrics
by Saman Lenin
“Sanhide deviyange pamula kandulu thiyala ena vele” (සංහිඳේ දෙවියන්ගෙ පාමුල කඳුළු තියලා එන වෙලේ), Sanhinde Deviyange Pamula (සංහිඳේ දෙවියන්ගෙ පාමුල) lyrics: a Sinhala folk song sung by Saman Lenin, with words by Sujeewa Hettithanthri and music by Sunil Dayananda Konara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සංහිඳේ දෙවියන්ගෙ පාමුල ගී පද, and many know it simply as Sanhide deviyange.
| SONG | Sanhinde Deviyange Pamula |
|---|---|
| SINGER | Saman Lenin |
| LYRICIST | Sujeewa Hettithanthri |
| COMPOSER | Sunil Dayananda Konara |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 30 |
| UPDATED |
Sanhinde Deviyange Pamula Lyrics Singlish
Sanhide deviyange pamula kandulu thiyala ena vele
Vev kone thani ekaa indala divul hewwada umbe kuse
Andura andagena aththu avidina harima moosala mandiye
Veve deviyani me thiyenne api ude ke vel ale
Rehayiyo oya japa karanne vedum gedaraka manthare
Podi ekaa aeha piyagannethi dakinnata pera kiri kale
Vee depaalak ugas karala genath athi panchayude
Ali hitak ai adiya thibbe podi putha sethapunu kuse
Kanamediriyo eliya nivala gulivela athi mage pele
Gahak mudunata handath nagala bala innethi mara baye
Miris henaka duwa paninnata puthath ekkala maha vane
Nangiye umba avith yanavada heenayaka heta kaluware
Sanhide deviyange pamula....සංහිඳේ දෙවියන්ගෙ පාමුල ගී පද
සංහිඳේ දෙවියන්ගෙ පාමුල කඳුළු තියලා එන වෙලේ
වැව් කොනේ තනි එකා ඉඳලා දිවුල් හෙව්වද උඹෙ කුසේ
අඳුර ඇඳගෙන ඇත්තු ඇවිදින හරිම මූසල මණ්ඩියේ
වැවේ දෙවියනි මේ තියෙන්නේ අපි උදේ කෑ වැල් අලේ
රැහැයියෝ ඔය ජප කරන්නේ වැදුම් ගෙදරක මන්තරේ
පොඩි එකා ඇහැ පියාගන්නැති දකින්නට පෙර කිරි කලේ
වී දෙපෑලක් උගස් කරලා ගෙනත් ඇති පංචායුදේ
අලි හිතක් ඇයි අඩිය තිබ්බේ පොඩි පුතා සැතපුණු කුසේ
කනාමැදිරියො එළිය නිවලා ගුලිවෙලා ඇති මගෙ පැලේ
ගහක් මුදුනට හඳත් නැගලා බලා ඉන්නැති මර බයේ
මිරිස් හේනක දුව පනින්නට පුතත් එක්කල මහ වනේ
නංගියේ උඹ ඇවිත් යනවද හීනයක හෙට කළුවරේ
සංහිඳේ දෙවියන්ගෙ පාමුල....Performances of Sanhinde Deviyange Pamula
Cover versions, live performances, and reality-show contestant performances of “Sanhinde Deviyange Pamula” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanhinde Deviyange Pamula LyricsSanhinde Deviyange Pamula Lyrics Englishසංහිඳේ දෙවියන්ගෙ පාමුලසංහිඳේ දෙවියන්ගෙ පාමුල ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Lenin SongsSaman Lenin LyricsLenin LyricsSunil Dayananda Konara ComposerSujeewa Hettithanthri Lyricist
